කච්චතිවු පවරාගන්න.. ලංකාව ලෝක සිතියමෙන් අතුරුදන් වෙිවි..- විජේ ඉන්දීය අගමැතිගෙන් ඉල්ලයි…
කච්චතීවු දූපත ශ්‍රී ලංකාවෙන් නැවත ලබාගන්නා ලෙස සුප්‍රකට දමිළ නළු තලපති විජේ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉල්ලීමක් කර…
රනිල් අල්ලන බවට මට විශ්වයෙන් පණිවුඩයක් ආවා.. මට විශ්ව බලයක් තියෙනවා.. අනුර මට කිසිවක් කීවේ නෑ..- සුදා
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමත් සමග නීතිය සැමට සමාන බව තහවුරු වන්නේ යයි යූ ටියුබ් කරුවකු වන සුදත්ත…
නිව්යෝර්ක් බස් අනතුරින් 5 ක් මියයයි ..
අමෙරිකාවේ බටහිර නිව්යෝර්ක් හි සංචාරක බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇතැයි විදේස් වාර්තා සදහන් කරයි අමෙරිකානු…
සවසට තැනින් තැන වැසි හෝ ගිගුරුම් වැසි..
උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල අද (23) ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවිය…
හිටපු ජනපති රනිල් බන්ධනාගාර රෝහලට
වෛද්‍ය උපදෙස් මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර රෝහලට ඇතුළත් කල බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක, ජගත් වීරසිංහ පවසයි. ලබන…
රනිල්ට මාංචු දමා බන්ධනාගාර බස් රථයෙන් රැගෙන යයි
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රැගත් බන්ධනාගාර බස් රථය මීට සුළු මොහොතකට කොළඹ කොටුව අධිකරණ පරිශ්‍රයෙන්…
රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාරගත කෙරේ..
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කලේය. හිටපු ජනාධිපති…
ජනපති නව තානාපතිවරු 6දෙනෙකු සහ මහකොමසාරිස්වරයෙකු පත්කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක නව තානාපතිවරු 6දෙනෙකු සහ මහකොමසාරිස්වරයෙකු පත්කර ඇත. ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයකු සතු…
රනිල් වික්‍රමසිංහ ඇපද නැද්ද තීන්දුව සලකා බලයි..
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අද (2025 අගෝස්තු 22) අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප ඇප නියෝගය…
මධ්‍යම තැපැල් හුවමාරුවට කැරළි මර්දන ඒකක ඇතුළු කරයි…
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට පොලිස් කැරළි මර්දන ඒකක කැඳවා ඇත. ඒ එහි ඇති වූ නොසන්සුන් තත්වයන් පාලනය කිරීම සඳහායි. මේ…
