ලංවිම ඉංජිනේරුවන් 20%ක් රට හැර යති.. මණ්ඩලය අර්බුදයේ..
පසුගිය වසර තුනක කාලය තුළ ඉංජිනේරුවන් 226 දෙනෙකු ආයතනික සේවයෙන් ඉවත්ව විදේශගත වී ඇත. මෙම සංඛ්‍යාව, මණ්ඩලයේ සේවය කරන සමස්ත…
ගුවන් තොටුපලේ දීර්ඝ පෝලිම්.. මගීන්ගෙන් දැඩි විරෝධය..
ඊයේ රාත්‍රියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඇති වූ දැඩි තදබදය හේතුවෙන් මගීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. පිරික්සුම් කවුන්ටර සහ…
බඩු මිල අඩු කරන්නැයි විරෝධතා..
කදපොල නගර මධ්‍යයේ වර්තමාන රජයට විරෝධය සමාජ සාධාරණත්වය සඳහා වූ කඳුකර ජනතා සංවිධානය විසින් පන්දම් අතැතිව අවධානය දිනා ගැනීමේ විරෝධතාවක්…
ඇලවේලි පිලිසකර කිරීමේ උත්සවයක්… ඇමතිලා දෙකක්, මන්ත‍්‍රීලා රැසක් එක්වෙයි…
‘වාරි මහිම අපේ උරුම’ වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ උස්ගල සියඹලන්ගමුව මහවැව ඇල වේලි පද්ධතිය ප්‍රතිසංස්කරණ වැඩකටයුතු ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය…
අලුත් ආණ්ඩුව ට්‍රිලියන 1.22 අච්චු ගහලා.. රටේ ණය බර බිලියන 905 කින් ඉහළ නැගලා…
මුදල් අච්චු ගැසීම, විදේශ සංචිත පහත වැටීම හා දේශීය ණය ප්‍රමාණය ඉහළ යාම වසරේ ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට බලවත්…
චීනයෙන් ඩොලර් බිලියන බාගයක ණයක් ඉල්ලයි..
දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාද වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ (CEP 1) පළමු අදියරේ ඉදිකිරීම් අවසන් කිරීම සඳහා චීනයේ EXIM බැංකුවෙන් චීන…
ලක්ෂ 5 මත්කරල් සමගින් කාන්තාවක් අත්අඩංගුවට ..
රුපියල් ලක්ෂ 05කට අධික මත්කරල් 5,000ක් සහ එම ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් රුපියල් 134,000ක්ද සමගින් සැකකාරිය ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන…
ගාලු කුමාරි පීලි ගත කිරීම් තව දුරටත්..
ගාලු කුමාරි දුම්රිය ඊයේ ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමට ලක්වූ අතර මුහුදු බඩ මාර්ගයේ දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු…
විටින් විට වැසි ස්වල්පයක් ..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (17) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ…
KALANI CABEL factory outle එකක් ටයර් හන්දියේ විවෘතවෙයි (VIGEO)
නිමල් රාජපක්ෂ පාරිභෝගික ජනතාවට මීටර් 100 ට අඩු වයර් කොයිල් එකක් ගන්න අවශ්‍යනම් තරඟකාරී මිලකට ඉතාමත් ප්‍රමිතිගතව ලබා ගැනීමට ශ්‍රී…
