නීති විරෝධී ලෙස ගෙන්වූ ලුනු කන්ටේනර් තොගය ප්‍රති අපනයනයට
නීති විරෝධී ආකාරයෙන් මෙරටට ගෙන්වන ලද ලුනු කන්ටේනර් 400ට අධික ප්‍රමාණය ප්‍රතිඅපනයනය කිරීමට කටයුතු කරන බව අතිරේක රේගු අධ්‍යක්‍ෂ, රේගු…
මාසයක් තුළ ලැබූ ඉහළම ආදායම රුපියල් බිලියන 235ක් වෙයි
රේගු ඉතිහාසයේ මසක් තුළ ලැබූ ඉහළම ආදායම පසුගිය මාසයේදී සටහන් කර ගැනීමට සමත් වූ බව රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් නෝනිස්…
ගාලු කුමාරි පීලි පනී..(PHOTO)
නිමල් රාජපක්ෂ කොළඹ මරදාන දුම්රිය ස්ථානයෙන් පස්වරු 2.30 ට බෙලිඅත්ත බල ධාවනය වූ ගාලූ කුමරී සීඝ්‍රගාමී දුම්රිය අද සවස ගිංතොට…
බස් රථයක ගැටීමෙන් ග්‍රාමනිලධාරීයකු මරුට
මාතලේ කයිකාවල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ගැටීමෙන් ග්‍රාම නිලධාරීවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම පුද්ගලයා රාජකාරී සඳහා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී…
ප්‍රවාහනයට නවීණ තාක්ෂණය ස්ථාපිත කළ යුතුයි..
නිමල් රාජපක්ෂ රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළට සමාන්තරව ප්‍රවාහන සේවාව සඳහා නවීන තාක්‍ෂණය යොදා ගනිමින් ආරක්‍ෂිත, කාර්යක්‍ෂම, විධිමත් ප්‍රවාහන සේවාවක් රට තුළ…
කෝටි ගණනක් වටිනා කේරල ගංජා සමගින් සැක 2 ක් අත්අඩංගුවට
වත්තල බංගලාවත්ත ප්‍රදේශයේදී ඊයේ (15) සිදු කළ සෝදිසි මෙහෙයුමකදි කේරළ ගංජා කිලෝ 309කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු…
වැසි වාර කිහිපයක් පලාත් කිහිපයකට.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ…
බස් දෙකක් මුහුණට මුහුණ ගැටෙයි- රියදුරු මරුට 22 තුවාල
මොනරාගල වැලියාය ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ විනෝද චාරිකාවක් ගිය පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පෟද්ගලික…
වැඳිරියන්ට ලූප් දැමීම අරඹයි…
වැඳිරියන්ගේ ගැබ් ගැනීම සාර්ථකව වැළැක්වීම සඳහා ගර්භාෂය තුළ සවි කරන කුඩා ප්‍රමාණයේ ලූපයක් පිළිබඳ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සැප්තැම්බර් මාසයේදී මඩකලපුවේදී ආරම්භ…
