අගරදගුරුගෙන් ආණ්ඩුවට කිසිම බලපෑමක් නෑ..- ඇමති සෙනෙවි
අගරදගුරු මැල්කම් රන්ජිත් කාජිනල් හිමියන්ගෙන් වර්තමාන රජයට කිසිදු බලපෑමක් නැතැයි බුද්ද ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි…
ලංගම බස්යේ එන්ජිමට යූරියා පොහොර දමයි…
නුවරඑලිය ඩිපෝවට අයත් ගාල් කර තිබූ ලංගම බස් රථයේ එන්ජිමට යූරියා පොහොර දැමූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නුවරඑලිය හයිෆොරස්ට් පොලිසිය මගින්…
සැගවී සිටින රාජිතගේ දේපල තහනම්..?
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC), හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දිගින් දිගටම සැඟවී සිටීම හේතුවෙන් ඔහුගේ දේපළ…
නියාමකවරු වර්ජනය අත්හරී.
නිමල් රාජපක්ෂ-දුම්රිය නියාමකවරුන් අද (14) මධ්‍යම රාත්‍රිෙය් සිට වෙන්කල ආසන සහිත දුම්රිය ධාවන රාජකාරිවලින් ඉවත්වී, දියත් කිරීමට තිබු වර්ජනය අත්හිටවු…
සරසවි වරම් ලැබූ විරු දරුවන්ගේ දරුවන් හට ලැප්ටොප් (VIDEO)
නිමල් රාජපක්ෂ-. ශ්‍රී ලංකා යුධ හමුදා සුභසාධක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා වරම්…
කටුනායකින් විසිපන් ලක්ෂයක විදේශීය සිගරැට් තොගයක්
නිමල් රාජපක්ෂ තීරු බදු නොගෙවා මෙරට ගෙන්වු රුපියල් විසිපන් ලක්ෂයක් වටිනා විදේශීය සිගරැට් තොගයක් සමගින් එක් සැකකරුවකු කටුනායකදී පසුගියදා (7)මීගමුව…
වායු සමීකරණ උපකරණ තුළ රුපියල් කෝටි හතරක මත්ද්‍රව්‍ය
තායිලන්තයේ සිට වායු සමීකරණ උපකරණ තුළ සඟවා මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක්…
බාලදක්ෂ ව්‍යාපාරයේ දකුණු ආසියානු සමුළුවක් ශ්‍රී ලංකාව තුළ පැවැත්වීම රටක් ලෙස අපට මහත් ගෞරවයක්- ඇමති විජිත හේරත්(photo)
මාතර නුවන් ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය රට තුළ ඉතා සාර්ථක ගමනක්, ගමන් කරමින් සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ…
අල්ලස් සිද්ධියකට හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ නයනජිත් රණසිංහ රිමාන්ඩ්
අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ නයනජිත් හේමන්ත රණසිංහ ලබන 19 වනදා දක්වා…
සවසට වැසි හෝ ගිගුරුම් සහිත වැසි..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
