හංවැල්ලේ වෙඩි තැබීමක්
හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ අද (13) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇත.…
තෙන්ඩු කොල සමගින් සැක 2 ක් නාවික හමුදා භාරයට
නිමල් රාජපක්ෂ කල්පිටිය සේරක්කුලිය කලපුව ප්‍රදේශයේ ඊයේ ( 12 ) රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස…
ආසන පටි පැළඳීම පිළිබඳ රියැදුරන් සහ මගී ජනතාව දැනුවක් කරමින් ..
නිමල් රාජපක්ෂ . ආසන පටි පැළඳීම පිළිබඳ නීතිය යළි බලාත්මක කිරීම හා ප්‍රායෝගික භාවිතය සම්බන්ධයෙන් රථවාහන රියැදුරන් සහ මගී ජනතාව…
අලුත් පොලිස්පති රටේම පොලිස් ප‍්‍රශ්ණ ඇගිලි තුඩට ගනී.. කෙලින්ම අමතන්න.. Call බෑ.. Chat විතරයි…
ශ්‍රී ලංකා පොලිසිය විසින් නිරතුරුවම මහජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා කැපවීමෙන් යුතුව තම රාජකාරී ඉටු කරනු ලබයි. මෙහිදී මහජනතාවගේ අවශ්‍යතාවයන්ට…
අගමැතිනි ලවා බොරු කියවූ නිලධාරීන්ට පියවර ගන්නවා..- වසන්ත
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් අගමැතිනියට වැරදි තොරතුරු දුන් නිලධාරීන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. අග්‍රාමාත්‍යවරියට…
මිනුවන්ගොඩ වෙඩි තබයි..
අද (අගෝස්තු 13) දහවල්, මිනුවන්ගොඩ, ජාගොඩමුල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා විය. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි…
විපක්‍ෂයෙ ඉද්දි මං ගොයම් කෑ බව ඔප්පු කලොත් ඇමතිකමෙන් ඉල්ලා අස්වෙනවා..- නාමල්
තමා විපක්ෂයේ සිටියදී මඩ හෝ ගොයම් කෑ බවට වන චෝදනා ඔප්පු කළහොත් තම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව කෘෂිකර්ම නියෝජ්‍ය…
මහින්ද කියන්නේ පිළිම නෙළිය යුතු වීරයෙක්.. ඔහු පාරට දැමීමෙන් ඉතිරි වන ගණන කිව යුතුයි..
හිටපු ජනාධිපති වරප්‍රසාද ඉවත් කිරීමේ මූලික අරමුණ යුද්ධයට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ හෑල්ලුවට ලක්කිරීම බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී…
දුම්රියට නව සාමාන්‍යාධිකාරීවරයෙක්…(photo)
නිමල රාජපක්ෂ දුම්රිය දෙපාර්තමේන්තුවේ නව සාමාන්‍යාධිකාරී ලෙස රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා පත්කෙරේ. දුම්රිය සේවය කාර්යක්ෂමව පවත්වා ගැනීම රජයේ අරමුණ බව ප්‍රවාහන…
රාජ්‍ය සේවයටත් ළගදීම AI එයි
රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් සියලුම අමාත්‍යාංශවල මාණ්ඩලික නිලධාරීන් සඳහා පැවැත්වෙන කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳ…
