IMF සහාය ඉදිරියටත් අවශ්‍යයි..- ජනපති IMFට කියයි..
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක…
උද්දමනය පහත බසී..
අද දින, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 ජුනි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික…
කෘමිනාශක ද්‍රව්‍ය සහ කුළුබඩු තොගයක් සමඟ සැකකරුවන් 02ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
නිමල් රාජපක්ෂ- කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ පසුගියදා ( 17 ) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන…
වැඩිහිටියන් සඳහා නව ජාතික ප්‍රතිපත්තියක්(VIDEO)
නිමල් රාජපක්ෂ- ශ්‍රී ලංකාවේ සිටින සියළුම වියපත් පුද්ගලයින්ට අභිමානයෙන් හා ආරක්ෂා කාරීව ජීවිතයේ විවිධ අවස්ථා වලට සහභාගිවිමට ඇති අයිතිය කහවුරු…
හමුදා පුහුණු ගුවන් යානයක් පාසලකට කඩා වැටෙයි
බංග්ලාදේශ ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් ඩකාහී උත්තරා ප්‍රදේශයේ පාසලක් වෙත කඩා වැටී තිබේ. ගුවන් යානය කඩා වැටීමෙන් අනතුරුව පිපිරීමක්…
යුධ හමුදා බුද්ධි අංශයෙන් ලක්ෂ 160 කේරල ගංජා තොගයක් අත්අඩංගුවට ගනී(VIDEO)
නිමල් රාජපක්ෂ – නගර් කෝවිල් (නැගෙනහිර ) වෙරළතීරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදි රුපියල් ලක්ෂ 160 ක් වටිනා කේරල ගංජා තොගයක් යුධ…
හේතුවක් නැතිවම කුකුළු මස් මිල ඉහලට..
වෙළෙඳපොළේ ඉල්ලුමක් නොමැති වුවත්, කුකුළු මස් මිල නැවතත් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයෝ චෝදනා කරති. පාරිභෝගික අයිතීන් සුරැකීමේ…
අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි හිමි අපවත් වෙති
අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වයඹ ඇත්කඳ රජමහා විහාරාධිපති, ආනමඩුවේ ශ්‍රී ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා…
පලාත් කිහිපයකට තද වැසි..
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි. සබරගමුව පළාතේත්…
වියට්නාමයේ බෝට්ටුවක් පෙරළීමෙන් අතුරුදන්ව සිටි දරුවෙකු බේරා ගැනේ
වියට්නාමයේ සංචාරක බෝට්ටුව පෙරළී සිදු වූ අනතුරින් අතුරුදන්ව සිටි පිරිමි දරුවෙකු පැය ගණනකට පසුව නිරුපද්‍රිතව බේරා ගැනීමට එරට ගලවා ගැනීමේ…
