අක්‍රමිකතා නතර කිරීම ප්‍රධාන අරමුණයි-නව සුරාබදු කොමසාරිස් ජෙනරාල් (VIDEO)(PHOTO)
නිමල් රාජපක්ෂ-. නව රජයේ ජනාධිපතිතුමා ඇතුලු රාජ්‍ය ප්‍රතිපත්තිවලට අවනතව අලුත් වැඩ පිළිවෙල යටතේ අලුත් රටක් වෙනුවෙන් හැඩ ගැස්සීම ප්‍රධාන අරමුණ…
මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නියෝග
අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින්, අයථා ලෙස වත්කම් උපයාගත් බවට චෝදනා කරමින්, හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර…
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026ක් දෙනෙකු උසස් පෙළට ..
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026ක් දෙනෙකු උසස් පෙළට සුදුසුකම් ලබා ඇති බව විභාග…
ශ්‍රී ලංකාවට කඩුළු 07 ක විශිෂ්ට ජයක්..
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 7 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට…
වැසි වාර කිහිපයක් ..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ…
හෙරොයින් ප්‍රවාහනය කල මෝටර් රථයක් අත්අඩංගුවට
මාතර – බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයේ වලස්ගල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 50…
කිරිපිටි මිල ඉහළට..
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දැමූ බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පැවසුවේය. මීට පෙර ග්‍රෑම්…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල නිකුත්වෙයි.
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල අද (11) කරයි. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වේබ්අඩවි වන https://www.doenets.lk/ සහ http://www.results.exams.gov.lk/ යන…
රජයේ ගබඩා ඇරගෙන සිටියත් ගොවීන් වී නොදෙති..
නැගෙනහිර පළාතේ මේ වන විට බොහෝ ප්‍රදේශවල වී අස්වනු නෙළමින් පවතින බැවින් එම ප්‍රදේශ ආවරණය වන පරිදි පසුගිය සතියේ සිට…
තොරතුරු පනතින් කතානායක නිවසේ තොරතුරු ඉල්ලයි…
නව ජනතා පෙරමුණ විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තොරතුරු දැනගැනීමේ නිලධාරින් වෙත ලිපියක් බාර දෙමින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා එම…
