තොරතුරු පනතින් කතානායක නිවසේ තොරතුරු ඉල්ලයි…
නව ජනතා පෙරමුණ විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තොරතුරු දැනගැනීමේ නිලධාරින් වෙත ලිපියක් බාර දෙමින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා එම…
යුධ හමුදා නිලධාරීන්ගේ වික්‍රමයෙන් දිවි බේරෙයි..
නිමල් රාජපක්ෂ-මාතර මහානාම පාලමෙන් පැන දිවි නසා ගැනීමට තැත්කල පුද්ගලයකු 3 වන ගැමුණු හේවා බළඇණියේ භඨපිරිස් ක්ෂණිකව ක්‍රියාත්මක වී එම…
ඇමරිකා බද්දට ප්‍රතිචාර බදු අප පනවන්නේ නෑ…
මෙරටට පැනවූ 30%ක තීරු බදු සඳහා ප්‍රතිචාර ලෙස අමෙරිකාව මත පනවන තීරු බදු ඉහළ දැමීමට කිසිදු සූදානමක් නැතැයි ජනාධිපති ජේෂ්ඨ…
මුතුකුමාරියේ ඉහළට ගිය 28 කට දඩ..
නිමල් රාජපක්ෂ-ගණේමුල්ල හලාවත සිටි කොළඹ කොටුව බලා ධාවනය වු මුතුකුමාරි කාර්යාල සීඝ්‍රගාමී දුම්රියේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදි තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර…
අනතුරු අවම කිරීමට ආසන පටි නීතිය අකුරටම(video)
නිමල් රාජපක්ෂ– ඉදිරියේදි මගීන්ගේ ආරක්ෂාව සදහා බස්රථවල ගමන් ගන්නා සියළු මගීන් සදහා ආසන පටි පැළදවීමට පියවර ගන්නා බව මෝටර් රථ…
වෑන් රථයක් ප්‍රපාතයට පෙරලෙයි-8 තුවාල..
මාතර සිට නුවරඑළිය දක්වා සංචාරයක් සදහා ගිය තරුණයින් පිරිසක් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක් පමණ වූ ප්‍රපාතයකට…
යුද්ධ හමුදාධිපති නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ,පසුගියදා (ජූලි 08) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වෙමින්, නාවික…
ශ්‍රී ලංකා – නේපාල ව්‍යාපාර සංසදයක් පිහිටුවීමට අවධානය.
. නිමල් රාජපක්ෂකර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ශ්‍රී ලංකාවේ නේපාල තානාපති ආචාර්ය Purna Bahadur මහතා අතර…
ඇසළ පුර පසළොස්වක පොහොය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (10) යෙදී ඇත. බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා…
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මරදාන ටත්(video)
නිමල් රාජපක්ෂ ක්ලීන් ශ්‍රී ලංකාවැඩසටහන යටතේ දුම්රිය ස්ථාන සියල්ලම නඩත්තු කිරීමේ කටයුතු මේ වෙනවටත් ආරම්භ කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරියේ ධම්මික…
