හෙට සිට මහජන අදහස් විමසයි..
ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති මේ වසරේ දෙවැනි විදුලි ගාස්තුව පිළිබඳ මහජනතාවගෙන් වාචික අදහස් විමසීම හෙට (23) සිටජුනි මස…
පලාත් කිහිපයකට අදත් වැසි..
නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වී ඇති අතර බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්…
දුම්රිය පීලි පැනීමක් .
පැරකුම්පුර සහ අඹේවෙල දුම්රිය ස්ථාන අතර දුම්රියයක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇති බව දුම්රිය පාලක…
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ පරිපුරක වෛද්‍ය සේවාවේ වෘත්තීය ක්‍රියාකාරීන් අතර විශේෂ හමුවක්.
පරිපූරක වෛද්‍ය සේවාවේ පවතින වෘත්තීය ගැටලු වලට කඩිනම් විසදුම් ලබාදීමේ අරමුණින් වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා…
දුරගමන් බස් රථ වලට ඉංජිනේරු වාර්තාව අනිවාර්යයි..
නිමල් රාජපක්ෂ. දුරගමන් සේවා බස්රථ සඳහා ඉංජිනේරු වාර්තාවක් අගෝස්තු මස 1 වැනිදා සිට ලබා ගැනීම අනිවාර්ය කරන බව ප්‍රවාහන හා…
ගම්පහට පැය 10 ක් ජලය කපයි..
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට අනිද්දා (23) ජල සැපයුම පැය 10 කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.…
පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන්..
2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට ගත් තීරණයට රජයට සිය ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය…
ලුණු මෙට්‍රික් ටොන් 3050ක් අද මෙරටට..
පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු මෙට්‍රික් ටොන් 3,050ක තොගයක් අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව වෙළෙඳ,…
රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ අල්ලස්…
හයේෂිකාගේ පහරදීම මාධ්‍යට දුන් පොලිස් නිලධාරියාට විනය පරීක්‍ෂණයක්..
පහේ ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරියක වන හයේශික, ප්‍රනාන්දු ඇගේ සැමියා සහ ඇගේ ආයතනයේ කළමනාකරු විසින් තරුණයෙකුට පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන්…
