විදුලි ගාස්තු 18.3%කින් ඉහළ දැමීමට සැලසුම්..
විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවේ දී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහල දැමීමට යෝජනා කර තිබේ. කෙසේවෙතත් මේ සඳහා…
පැපොල රෝගයට ලබා දෙන ඖෂධවල ද හිගයක් නැහැ- නියොජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි
. නිමල් රාජපක්ෂ- පැපොල රෝගයේ අසීමිත ලෙස පැතිරයාමක් මේ දිනවල දක්නට නොලැබෙන බවත්, පැපොල රෝගය වැළඳුනු රෝගීන්ට ලබා දෙන ඖෂධවල…
ජනතාව අපහසුතාවයන්ට පත්කරමින් දියත්කල වැඩ වර්ජනයට අමාත්‍යංශයේ අප්‍රසාදය
නිමල් රාජපක්ෂ– දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් වලට අමාත්‍යංශය මට්ටමින් විසඳුම් ලබාදී තිබියදී, ඒවා ක්‍රියාත්මක නොවීම පසුපස ඇති දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව හා ගැටලු…
දිළිඳු පවුල් විසි ලක්ෂයක් සවිබලගැන්වීමට සැලසුම්-ඇමති උපාලි පන්නිලගේ(photo)
නිමල් රාජපක්ෂ- පංචවිධ සවිබලගැන්වීමේ ක්‍රමවේදය ඔස්සේ ඉදිරි වසර 5 තුළදී දිළිඳු පවුල් ලක්ෂ 20ක් සවිබලගැන්වීමට සැලසුම් කර ඇතැයි ග්‍රාමීය සංවර්ධන…
කාලගුණයේ ලොකු වෙනසක්..
ඉදිරි දින කිහිපයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව…
අද දුම්රිය ගමන්වාර සියයක් ධාවනයට ..
නිමල් රාජපක්ෂ දුම්රිය ස්ථානාධිපතිවර්ජනයක නිරත වුවත් අද (17) දිනයේ දුම්රිය ගමන්වාර සියයක් පමණ ධාවනය කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයස්දර…
මහින්දා නන්දට වරෙන්තු ..
පසුගිය රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගෙන…
දුම්රිය වර්ජනය අද මධ්‍යම රාත්‍රියේ සිට
දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. සිය ගැටලු කිහිපයක් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන්,…
රනිල්ගේ මාධ්‍ය හමුව නිසා චාමර තවත් අමාරුවක.. යලි රිමාන්ඩ් කරන්නැයි කියයි..
2016 දී ඌව පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ කාලය තුළ සිදු කළ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික්…
වාහන අංක තහඩු ඉවරයි.. අලුත් වාහනවල කොලේක ලියා එල්ලගන්න වෙයි…
වාහන ලියාපදිංචියේදී නිකුත් කරන අංක තහඩුවල හිගතාවයක් ඇතිව තිබේ. ඒ හේතුවෙන් අප්‍රේල් මස 28 වන දින සිට වාහන සඳහා අංකත…
