දිවයිනේ පළමු තැන හිමිකරගත් උසස් පෙළ විශිෂ්ටයින්..
2024 උසස් පෙළ විභාගයේ නිකුත් වූ ප්‍රතිඵල අනුව දිවයිනේ විශිෂ්ටයින් මේ වන විට වාර්තා වී තිබේ. ඒ අනුව ජීව විද්‍යා…
රු කෝටි 80ක මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහමුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට මාලබේ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට…
වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ 180ක හිගයක්..
මෙරට රෝහල් පද්ධතියේ මූලික ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ, හෘද රෝගීන්ට ලබාදෙන ඖෂධ, අධි රුධිර පීඩනය සහිත රෝගීන්ට ලබා දෙන ඖෂධ, ඇදුම…
මාලිමා මැයි රැළිය ගාළු මුවදොර පිටියේ.. මාක්ස්, ලෙනින්, විජේවිර පෙලපාලිය නෑ…
ජාතික ජන බලවේගය විසින් මෙවර මැයි දින රැලිය ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ සදහා සියලුම මැතිවරණ…
මාලිමාවට බලය දුන්නාට පව් පිරෙන්නේ නෑ…
මාලිමාව යනු තමන්ට ඡන්දය නොදුන්, ගල් මුල් ගසන පිරිසට පහසුවෙන් ඉලක්ක කළ හැකි කණ්ඩායමක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි…
ඉරාන වරායක දැවැන්ත පිපිරීමක්….
ඉරානයේ බන්ඩාර් අබ්බාස් හී ෂාහීන් රාජී වරායේ පිපිරීමක් සිදුව පුද්ගලයින් 500කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව…
උසස්පෙළ ප්‍රථිපල නිකුත් කරයි..
2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැකි බවය.…
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය මිහිදන් කරයි..
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා…
සිරි දළදා වන්දනාවට නිවාඩු දුන් පාසල් යළි අරඹයි
සිරි දළදා වන්දනාව’ හේතුවෙන් නිවාඩු ලබාදුන් මහනුවර නගරයේ සහ ඒ අවට පාසල් 24ක් එළැඹෙන සඳුදා (28) සිට යළි ආරම්භ කරන…
පාප් වහන්සේගේ අවසන් කටයුතු අද
ස්වර්ගස්ත වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) සිදුකිරීමට නියමිතව ඇත. මෙරට වේලාවෙන් අද පස්වරු 1.30ට…
