කොළඹ කොටස් දැවැන්ත පල්ලමක.. විකුණන්න පොරකති..
අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක විශාල වශයෙන් පහල ගොස් ඇත. අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය…
රාජකීය විදුහලට නව විදුහල්පතිවරයෙක් පත් කරයි…
කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස අතුල විජයවර්ධන මහතා පත් කර තිබේ. ඊට පෙර විදුහල් කිහිපයකම විදුහල්පති ධුරය එ් මහතා විසින්…
අවුරුදු සමයේ ගම්බිම් බලා යන ජනාතට විශේෂ ප්‍රවාහන පහසුකම් ..
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගීන් සඳහා ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් දුම්රිය දෙපාර්තමේන්තුව සහ ගමනාගමන කොමිෂන්…
තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපෑලට අද බාරදීමට..
පළාත් පාලන ආයතන 114කට අයත් තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපැල් දෙපාර්තමේන්තුවට අද (07) දිනයේ භාරදීමට කටයුතු කරන බව මැතිවරණ…
වාලච්චේන ප්‍රදේශයේ සිදුවු සෝචනිය පුවතක් ..
වාලච්චේන කේණි නගර්, නාවල් අඩි ප්‍රදේශයේ පුතුගේ කොසු පහරකින් මවක් මිය ගිය පුවතක් වාර්තාවෙයි. ඊයේ (06) උදෑසන ලද පැමිණිල්ලක් මත…
ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි..
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. බස්නාහිර පළාතේත්…
විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර නිකුත්කිරීමේ මුවාවෙන් ව්‍යාපාරයක් සිදුවී ඇති බව පැහැදිලියි
ඉකුත් ආණ්ඩුව සමයේ විදේශ ප්‍රේෂණ මත, එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් වෙත පූර්ණ විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ලබාදීමේදී විශාල අවභාවිතයක්…
කෝටි ගණනක කොකේන් සමඟ ඉන්දීය තරුණියක් කොටු ..
රුපියල් 65,760,000ක වීථි වටිනාකමකින් යුක්ත කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික කාන්තාවක් අද (06) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය…
මීගමු රෝහලේ දොස්තර අතින් තරුණිය දුෂණය වී නෑ…- අධිකරණ වෛද්‍ය
2025.03.31 වන දින උදෑසන කාලයේදී මීගමුව පොලිස් වසමේ මීගමුව මහ රෝහලේදී කාන්තාවකට වෛද්‍යවරයෙකු විසින් ලිංගික අතවරයක් සිදු කළ බවට මීගමුව…
‘ට‍්‍රම්ප්ගෝගම’ ඇමරිකාවේ ඇරඹේ.. සියළුම ප‍්‍රාන්තවල විරෝධතා..
නව බදු ප්‍රතිපත්ති ප්‍රකාශය කිරීමෙන් පසු ඇමෙරිකානු ජනාධිපතිවරයාට හා ඔහුගේ ව්‍යාපාරික මිත්‍ර ඉලොන් මස්ක්ට එරෙහිව ඇමරිකාවේ දැවැන්ත විරෝධතා ආරම්භ කර…
