මේ සතිය චාමර සම්පත්ගේ , ගිය සතිය ඩේසි ආච්චිගේ සතිය
ඉතිහාසයේ වැඩියෙන්ම වැඩ කළ ප්‍රාදේශීය සභා හා පළාත් සභා තිබුණේ මහින්ද රාජපක්ෂ යුගයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවස ආණ්ඩු…
පරාටේ නීතිය යළිත් ක්‍රියාත්මකයි..
මෙතෙක් අත්හිටුවා තිබූ පරාටේ නීතිය අද (01) සිට නැවතත් ක්‍රියාත්මක කෙරේ.. පුද්ගලයෙක් බැංකුවට උකස් කළ දේපොළ බේරා නොගතහොත් ඒවා ප්‍රසිද්ධ වෙන්දේසියකදී…
නව ලියාපදිංචියකදී TIN අංකය අනිවාර්යයි.
නිමල් රාජපක්ෂ – අප්‍රේල් මස 15 වන දින සිට යතුරුපැදි, අත්ට්‍රැක්ටර්, ට්‍රැක්ටර්, ත්‍රීවිල් හැර අනෙකුත් සියලුම මෝටර් වාහන නව ලියාපදිංචියකදී TIN අංකය…
පොලිස් වෙඩි පහරින් අයෙක් මරුට..
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත. උග්ගල්බොඩ, කෙහෙල්බද්දර ප්‍රදේශයේ මාර්ග බාධකයක…
තෙල් අඩුුුුුුවුවත් ත්‍රී රෝද ගාස්තු අඩු නොවෙයි..
ඉන්ධන මිල ගණන් අඩු වුවත්, ත්‍රිරෝද ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු කිරීමට හැකියාවක් නොමැති බව බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා…
කොළඹ ආරක්ෂාව තරකෙරේ..
උත්සව සමය වෙනුවෙන් කොළඹ නගරයේ ආරක්ෂාව වැඩි කිරීමට පොලීසිය පියවර ගෙන ඇත. ඒ අනුව, කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා නිලධාරින් 6000ක්…
ඉතා දරුණු භූමි කම්පාවක් හා සුනාමියක් ජපානය ඉදිරියේ.. තුන් ලක්‍ෂයක් මියයතැයි වාර්තා..
තුන් ලක්ෂයක පමණ ජීවිත අහිමිවිය හැකි ප්‍රභල භූමිකම්පාවක් ජපානයට ඇතිවීමේ හැකියාවක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජපාන රාජ්‍ය වාර්තා…
ඉන්ධන මිල පහළට..
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.…
උදෑසන දුම්රිය ප්‍රමාදයක් ..
නිමල් රාජපක්ෂ අද01) අළුයම රාගම වල්පොල දුම්රිය ස්ථානය අසළ කාර්යාල දුම්රියයක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සියළුම දුම්රියයන් ප්‍රමාද…
ඉදිරි දිනවල සවසට වැසි ..
අද (01) දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක්…
