පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම කෑ ගහන අය ඒ පිලිවෙලට හිරේ යනවා…
විපක්ෂයේ වැඩියෙන්ම කෑගහන අය ඒ පිළිවෙලට හිරේ යනු ඇති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන් හෙන්නායක මහතා සඳහන්…
කුඹුරේ වවන අනෙකුත් භෝගවලටත් පොහොර සහනාධාරේ දෙනවා…! – ජනපති….
වී ගොවිතැනට පමණක් නොව මෙවර යල කන්නයේ දී කුඹුරේ වගා කරන අනෙකුත් භෝග සඳහා ද පොහොර සහනාධාරය ලබා දීමට තීරණය…
“කැලිප්සෝ දුම්රිය” අප්‍රියෙල් 8 වැනිදා සිට..
මගීන්ගෙන් පවතින ඉල්ලුම හේතුවෙන් “කැලිප්සෝ දුම්රිය” අප්‍රියෙල් 8 වැනිදා සිට සෑම අගහරුවාදා දිනකම බදුල්ල සිට නානු දක්වා ධාවනය කිරිමට දුම්රිය…
භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට..
මධ්‍යම මියන්මාරයේ ඊයේ (28) ඇති වූ ප්‍රභල භූමිකම්පාවෙන් එරටේ මෙන්ම අසල්වැසි තායිලන්තයේ මියගිය සංඛ්‍යාව 150කට අධික බවත් පුද්ගලයින් 750 කට…
අදත් තැනින් තැන සවසට වැසි ..
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත්අද (29) ප.ව. 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…
මාර්තු 30 සිටපොල් වගාකරුවන්ට සහන මිලට පොහොර
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන “කප්රුකට සවියක් – වැඩි ඵලදාවක්” යටතේ…
මියන්මාරයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබදව විශේෂ අවධානයක්..
මියන්මාරයට බලපා ඇති ප්‍රභල භූකම්පනයෙන් පසු එරට රැඳි සිටින ශ්‍රී ලාංකිකයින්ට හෝ තායිලන්තයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට කිසිදු බලපෑමක් සිදුව නොමැති…
ප‍්‍රමිතිගත ඉදිකිරීම් සඳහා නව යාන්ත‍්‍රණයක්.
නිමල් රාජපක්ෂ- මෙරට මාර්ග සංවර්ධන වැඩසටහනේ ප‍්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන කාර්යයන් සිදුකිරීමේදී මෙතෙක් පැවති ඉදිකිරීම් ප‍්‍රමාදය මගහරවා ගනිමින්, ව්‍යාපෘති නිසි පරිදි…
ජාතික වෙසක් උත්සවය ‘කලණ මිතුරු ඇසුර’ තේමාවෙන්..
2025 වසරේ ජාතික වෙසක් උත්සවය ජාතික සමගිය වර්ධනය කරමින් කලණ මිතුරු ඇසුර යන මැයෙන් නුවරඑලිය නගරය කෙන්ද්‍ර කරගනිමින් පවත්වන බව…
අන්තරේ කැඳවුම්කරු සහ තවත් අයෙක් රිමාන්ඩ් කිරීමට නියෝග..
අධිකරණ නියෝග කඩ කරමින්, සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට දී විරෝධය දැක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු තවත් අයෙක්…
