ජනතාවගේ අවශ්‍යතාවයට රජයෙන් සුවිශේෂි වැඩ සටහනක්..
ජනතාවට ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක් සාධාරණ මිලට ලබාගැනීමේ අවස්ථාව සලසාදීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත කිරීමේ වැඩසටහනක් අප්‍රියෙල් 01…
කෝටි 2 ක මත්ද්‍රව්‍ය සමගින් යුවළක් කොටු..
රුපියල් කෝටි 2ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ඉන්දීය ජාතික යුවළක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ…
නාමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..
ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ රජය සමයේ ගත් තීරණය තමා අනුමත නොකරන බව පාර්ලිමෙන්තු මන්ත්‍රි නාමල්…
සවසට ගිඟුරුම් සහිත වැසි..
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද (28) සවස 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…
විරෝධතාවයකට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්
සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව ඇතුළු අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය කොළඹ දී සිදුකරන උද්ඝෝෂණය සහ පාගමන සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට…
සුබ නැකැතින් රට අනුරට දීලා, ජනතාව දුෂ්කර ජීවිතයකට..
සුබ නැකැතින් රට අනුරට ලබා දී, ජනතාව අන්ත දුක්ඛිත, අන්ත දුෂ්කර ජීවිතයකට යොමු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
චාමර සම්පත් නැවත රිමාන්ඩ්…
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක නැවත රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. නඩු තුනක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (27) අධිකරණයට…
පොදු ප්‍රවාහනයට බාධා කළොත් නීතිය දැඩිව..
පොදු ප්‍රවාහන සේවාවට බාධා පමුණුවන පුද්ගලයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය…
ගුවන් අනතුරුවලට ගොදුරුවූ තැනැත්තන් හා ඔවුන්ගේ පවුල් අනුස්මරණ ජාත්‍යන්තර දිනය මෙවර ශ්‍රී ලංකාවට අමතක වෙයි
නිමල් රාජපක්ෂ සිවිල් ගුවන් සේවා අනතුරුවලට ගොදුරුවූ තැනැත්තන් හා ඔවුන්ගේ සමීපතමයන් අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනය බවට ප්‍රකාශයට පෙබරවාරි මස 20…
කිරි බවුසරය පෙරලී දෙදෙනකු මරුට..
බදුරළිය, කලවාන මාර්ගයේ කොඩිප්පිලිකන්ද සමන් දේවාලය ආසන්නයේදී කලවාන දෙස සිට බදුරළිය දක්වා ගමන් ගත් රබර් කිරි රැගත් බවුසර් රථයක් ඊයේ…
