උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස් ..
ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කොට ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ…
බොරැල්ල ආයුර්වේදයේ මුදල් ගෙවා ප්‍රතිකාර කිරීමේ සේවාව පුළුල් කෙරේ..
බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගැනීමේ සේවාව පුළුල් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ වනවිට ඉදිකෙරෙමින් පවතින මහල්…
සිසිල්බීම යැයි සිතා ඩීසල් පානය කළ දරුවකුගේ අවාසනාවත්ත ඉරණම..
සිසිල් බීම යැයි සිතා නිවසේ බෝතලයක තිබු ඩීසල් පානය කළ දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යාපනය, කයිට්ස් පොලීසිය පවසයි. පොලීසිය…
යුක්තිය ඉටුකල කිරිබත්ගොඩ පොලීසියට මල්මිටක්…
මාර්තු 23 වන දින පෙ.ව. 9 ට පැවැත්වෙන අ.පො.ස, උසස් පෙළ විභාගයේ තාක්ෂණික විභායට මුහුණ දෙන සිසුවෙකුගේ නිවසට යාබද සතර…
ඉන්ස්ටග්‍රෑම් සාදයක් වටලයි.. 57ක් අත්අඩංගුවට..
23 වන දින රාත්‍රී කාලයේ පමුණුගම පොලිස් වසමේ උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක් තුල නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඉන්ස්ටගෑම් සාදයක් පවත්වන…
නාගලගම් වීදීයේ වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවකු අත්අඩංගුවට..
නාගලගම් වීදිය ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පසුගියදා (17) වෙඩි තබා තුවාල සිදුකර කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු…
පොලීසියේ ඉහළ පුටු වෙනස්වෙයි..
මහනුවර හා මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති (රා/ඉ) ඩී. එම්. යූ. එම්. දිසානායක මහතා විශේෂ…
සවස 2 පසු තැනින් තැන තද වැසි..
බස්නාහිර, සබරගමුවසහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, කුරුණෑගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…
චිකුන්ගුන්යා රෝගය යළි හිස ඔසවයි..
වසර කිහිපයකට පසු කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල ”චිකුන්ගුන්යා” රෝගය ව්‍යාප්තිය වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.…
පොතුහැර – රඹුක්කන අධිවේගී මාර්ගය කඩිනමින් නිමකිරීමට පියවර ..
නිමල් රාජපක්ෂ-පොතුහැර – රඹුක්කන අධිවේගී මාර්ගය 2026 වසර අවසන් වීමට පෙර නිම කරන බව ප්‍රවාහන , මහාමාර්ග , වරාය සහ…
