සුජීවන් පියනන්දන (නන්දන )අභාවප්‍රාප්ත වෙයි
දිනමිණ හිටපු ජ්‍යෙෂ්ඨ පිටු සැලසුම් ශිල්පී සුජීවන් පියනන්දන (නන්දන )මහතා අභාවප්‍රාප්ත විය. කලක් රෝගතුරව සිටි නන්දන මහතා මියයන විට 56…
දෙවුන්දර ඝාතනයේ වෙඩික්කරුවන් දෙදෙනකු හඳුනා ගැනේ
දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගියදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනා මේ වන විට හඳුනාගෙන…
සවසට තැනින් තැන ගිගුරුම් සහිත වැසි..
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල අද (25) ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…
මැතිවරණ අක්‍රමිකතා පැමිණිලි ඉදිරිපත් කිරීමට APP එකක්..
පළාත් පාලන මැතිවරණයේදී සිදුවන මැතිවරණ අක්‍රමිකතා සම්බන්ධයෙන් මහජනතාවට පැමිණිලි කිරීම සඳහා ජංගම දුරකථන මෘදුකාංගයක් හඳුන්වා දීමට කටයුතු කළ බව මැතිවරණ…
රථ වාහන දඩ මුදල් GovPay ඩිජිටල් ක්‍රමයට ගෙවීමේ පහසුකම …
GovPay ඩිජිටල් ගෙවීම් පහසුකම හරහා රථ වාහන දඩ මුදල් ගෙවීමට හැකියාව ලබාදීමට පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ…
Starlink සේවාව අත්හිටුවීමට කිසිදු තීරණයක් ගෙන නැහැ..
මෙරට තුළ Starlink සේවාව අත්හිටුවීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසයි. දත්ත සහ සන්නිවේදන…
හිටපු හමුදාපතිවරු කිහිප දෙනෙකුට එක්සත් රාජධානියෙන් සම්බාධක..
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින් සිව් දෙනෙකෙුට එක්සත් රාජධානිය විසින් අද (24) සම්බාධක පනවන ලදි.…
ඉදිරියේදී කම්කරු නීති සංශෝධනය කිරීමට තීරණයක්..
සමාගම් 22,450කට ආසන්න ප්‍රමාණයක් සේවක අර්ථ සාධක අරමුදලට අරමුදල් ගෙවා නැතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා මේ…
දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි..
මෙවර මැතිවරණයේදී පළාත් පාලන ආයතන ද සුද්ධ කිරීමට ලක් කළ යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි…
මර්වින් සිල්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග..
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ලබන අප්‍රේල් 03 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අදාළ…
