දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් …
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණ නියෝග මත විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි…
සංජීව ඝාතනයේ තවත් සැකකරුවෙක් කොටුකර ගනී..
සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ජූලියන් මාදවන් නම් 23…
සවස 2 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි..
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (22) ප.ව. 2න් පසුව තැනින් තැන වැසි හෝ…
දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසළ තැබීමකින් දෙදෙනකු මරුට..
දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව…
ශාන් පුතාට ඇප
ගිනිඅවියක් ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රැප් ගායක ශාන් පුතා හෙවත් කෞෂාන් ගුණරත්න සහ ඔහුගේ කළමණාකරු ඇප මත නිදහස්…
මන්ත්‍රී විශ්‍රාම වැටුප අවශ්‍ය නොවන බවට ජනපති පාර්ලිමේන්තුවට ලිපියක් භාරදෙයි
ජනාධිපති ධුරයේ සිටින විට ලබා දෙන මන්ත්‍රී විශ්‍රාම වැටුප අවශ්‍ය නොවන බවට පාර්ලිමේන්තුවට ලිපියක් ලබා දුන් බව ජනාධිපති අනුර කුමාර…
දමිතාට සහ සැමියාට CID සහනයක්…
කොරියානු රටට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වී සිටින රංගනවේදිනි දමිතා අබේරත්න සහ…
වරාය සේවක බෝනස් ලක්ෂයකින් ඉහල දමයි..
වරාය සේවකයන් සදහා වන වාර්ෂික ප්‍රසාද දීමනාව රුපියල් ලක්ෂයකින් ඉහළ දැමීම ඇතුළු සහන කිහිපයකට ඇමැති බිමල් රත්නායක හා වරාය වෘත්තීය…
මල සිරුරක් පාරට දමා යයි..
වැල්ලම්පිටිය වෙලේවත්ත රම්‍යවීර මාවත ප‍්‍රදේශයට ත්‍රීරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මියගිය පුද්ගලයෙකුව දමා ගොස් ඇත. අසල සිටි අයෙකුට…
පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහය ඇතිව මිහින්තලේදී …
2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මිහින්තලේදී පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව පොසොන් උත්සවය මිහින්තලේදී පැවැත්වීමට ගත් තීරණයට…
