අධික බීමතින් ශ්‍රීපාද වන්දනාකරුවන් ප්‍රවාහනය කල ලංගම රියදුරු අත්අඩංගුවට..
හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ශ්‍රීපාද වන්දනාකරුවන් පිරිසක් රැගෙන ධාවනය කිරිමට හැටන් ලංගම ඩිපෝවේ බස් රථ රියදුරෙකු (19) දින…
කැසිනෝ නියාමකයෙකු තවමත් නෑ…
මෙරට ලක්ෂ 80ක පමණ ශ්‍රම බලකායක් සිටියද ලක්ෂ 8ක් පිරිසක් පමණක් බදු දැලට හසුවීමට හේතුව කුමක්දැයි රජයේ මුදල් පිළිබඳ කාරක…
මාධ්‍ය ප්රකාශකකමෙන් ඉල්ලා අස්වුන්නෑ.. මාරු කරන්නැයි ඉල්ලුවා..- බුද්ධික මනතුංග
තමන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන්…
Breaking News ගුවන් යානයක් වාරියපොලට කඩා වැටේ…
ගුවන් යානයක් වාරියපොලට කඩා වැටේ…ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් මීට ටික වේලාවකට පෙර වාරියපොල ප්‍රදේශයට කඩා වැටී…
ග්‍රෑන්ඩ්පාස් වෙඩිතැබීමේ සිද්ධියට 24 හැවිරිදි සැකකාරියක් අත්අඩංගුවට ගනී..
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදිය ප්‍රදේශයේදී පසුගිය 17 වනදා සිදුකළ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 24 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත යතුරුපැදියකින්…
සවසට තැනින් තැන මි.මී 50 තද වැසි..
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) සවස 2න් පමණ පසුව තැනින් තැන වැසි…
ලොරි ත්‍රී රෝද රථ මුහුණට මුහුණ ගැටීමෙන් දෙදෙනකු මරුට ..
නෙළුව – පැලවත්ත මාර්ගයේ ධාවනය වූ ත්‍රීරෝද රථයක් සහ තේ දළු රැගෙන ගිය ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී මෙන් සිදුවු…
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඊට අදාළ ලිපිය ඒ මහතා…
වරප්‍රසාද තුළින් බලය Enjoy කළ සමාජය වෙනස් කරන්නයි අපි උත්සාහ කරන්නේ ..
අයවැය විවාදයේ කතා අසන විට, ආණ්ඩුව සිදු කිරීමට අපේක්ෂා කරන ‘ක්රමයේ වෙනස’ සිදුවෙමින් පවතින බවට දක්නට ලැබෙන බව අග්‍රමාත්‍ය ආචාර්ය…
පලාත්සභා ජන්දයට දින නියමවෙයි..
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම එළැඹෙන මැයි 06 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කර තිබේ. පළාත් පාලන ආයතන…
