උෂ්ණ කාලගුණය හේතුවෙන් පාසල්වලට නිර්දේශ මාලාවක්
දිවයිනට බලපා ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය මත ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය…
සංජීව ඝාතන සැකකරුගේ නම වැරැද්දුවාට අධිකරණයට මෝසමක්
පාතාල කල්ලි නායකයෙකු බව කියන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (19) අත්අඩංගුවට ගත් සැකකරුගේ නම මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් ලෙස…
ගණේමුල්ල සංජීව ඝාතනයට සැකපිට පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට
ගණේමුල්ල සංජීවට වෙඩි තැබිමේ සිද්ධියට සම්බන්ධව මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකු ද කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මීගමුව මූලස්ථාන…
පාතාලය සහමුලින්ම අවසන් කිරීමට ජනපති සැරසෙයි
ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශනවලින් හෙළිවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක…
සිලින්ඩරයක් ඉල්ලා අස්වෙයි.. රනිල් යලි පාර්ලිමේන්තුවට..
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම වසර අවසාන වීමට ප‍්‍රථම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස පත්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි. ඒ…
දුම්රියක හැපී අලි හයක් මැරේ…
අද දින අළුයම් කාලයේ හබරණ පොලිස් වසමේ ගල්ඔය දුම්රිය ස්ථානය ආසන්නයේදී මඩකලපුව දෙස සිට කොළඹ බලා ධාවනය වූ නගරාන්තර දුම්රියක…
අලුත්කඩේ ඝාතන කොන්ත‍්‍රාත්තුව කෝටි එකහමාරයි.. ඇඩ්වාන්ස් දුන්නේ ලක්‍ෂ දෙකයි.. ඉතිරිය නොදී ඔත්තුව දීලා..
ගනේමුල්ලේ සංජීව නම් පාතාල නායකයා අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 5 අධිකරණ ශාලාව තුළ විත්ති කූඩුවේදී මරා දැමීමට කටයුතු කළ…
වැසි ස්වල්පයක් ..
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…
මිද්දෙණියේ වෙඩි තැබීමක් .
. ඊයේ රාත්‍රී මිද්දෙණිය, කඩේවත්ත හන්දිය ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් සිදුකළ වෙඩිතැබීමකින්…
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට..
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) මගින් පුත්තලම පාලවිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.. ඒ අනුව…
