නීතීඥවරුන් පරික්ෂා කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරනවා – වැඩබලන පොලිස්පති
නීතීඥවරුන් අධිකරණ සංකීර්ණයේදී පරික්ෂාවලට ලක් නොකිරීම උපයෝගී කර ගනිමින් වෙඩික්කරු ගනේමුල්ල සංජීවට වෙඩි තබා ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය…
ශ්‍රමිකයින් 78,000කට අධික පිරිසක් කොරියාවට ..
රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ මෙරට ශ්‍රමිකයින් 78,000කට අධික පිරිසක් කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය…
තෙන්ඩු කොළ අලෙවියෙන් ලක්ෂ හතළිස් හතරක් ආදායමක්
නිමල් රාජපක්ෂ රුපියල් ලක්ෂ ගණනක් වටිනා තෙන්ඩු කොල තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරද්දී දිවුලපිටිය ප්‍රදේශයේදි එක් සැකකරුවකු සමගින් කොළඹ සුුරාබදු…
ෆෙල්පි ගැසු විදෙස් කත දුම්රියෙන් ඇදවැටී මරුට..
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධානය වූ පොඩි මැණිකේ දුම්රිය බදුල්ල බිංගෙයට නුදුරු අමුණුවැල්පිටිය 180/25 කණුව අසලදී දුම්රියේ ගමන් කරන…
අධිකරණයට රැගෙන ආ ගණේමුල්ල සංජීවගේ අවසන් මොහොත
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ සිදුවු වෙඩිතැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තාගේ මළසිරුර…
විදුලිය විසන්දි කල වදුරා ගැන ආයෙ අහන්න එපා.. ඒක ඉවරයිනෙ..- නලින්ද
වඳුරෙක් නිසා රටටම විදුලිය විසන්දි වීමේ සිදුවීම සම්බන්ධයෙන් යළි ප්‍රශ්න නොඅසන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති, ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක…
තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි..
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (19) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
බීමතින් පාසැලකට ඇතුළු වූ පොලිස් නිලධාරියාට වැඩ වරදී..
බීමතින් පාසලකට ඇතුළු වී දැරියන් ඉදිරියේ අශෝභන ලෙස හැසිරුණු පොලිස් නිලධාරියා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියෝග කර ඇත. සිවිල්…
අසභ්‍ය ඡායාරූප යැවූ පුද්ගලයෙක් අත්අඩංගුවට..
Whatsapp ඔස්සේ අසභ්‍ය ඡායාරූප, ලිංගික දර්ශන හා හඬපට යොමුකරමින් කාන්තාවන් කිහිපදෙනෙකුට අයුතු ලිංගික යෝජනා හා හිරිහැර සිදුකළ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ…
විදෙස් යුවළක් ගණේමුල්ලේ වෙළද සලක් කොල්ල කයි.(video)
ගම්පහ විජේරත්න වෙළද සැල් තුළට පැමිණ අයකැමි භාරයේ තිබු මුදල් සුක්ෂම අයුරින් පැහැර ගන්නා විදේශීය යුවළක් ගණේමුල්ල නගරයේ වෙළද සැලකින්…
