පාන් මිල පහතට ..
පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින් එකඟතාව පළ කළ බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම…
ඇපකැපවී රාජකාරී ඉටු කරන්නේනම් ආදායම් ඉල්ලක සපුරා ගත හැකියි-සුරාබදු කොමාසාරිස් ජෙනරාල්..(video)
නිමල් රාජපක්ෂ නවක නිලධාරීන්ගෙන් හා උසස්වීම් ලද නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිතුමා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විශාල වශයෙන් වැඩි කලාක් මෙන් තමන්ද…
ෆවුසි දුම්රියේ 3 අරන් 2 ගිය 40 කොටු -ඒ අතර කාන්තාවක් 25 ක් ..
නිමල් රාජපක්ෂ- පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වු අංක 535 දරණ කාර්යාල සීඝ්‍රගාමී දුම්රියේ කළ ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදි දුම්රියේ හොරට…
නාමල්ට අධිචෝදනා – ඇපමත මුදා හැරීමට නියෝග
ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද (18)…
මෙරට වායු ගුණ තත්ත්වය ගැන නිවේදනයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායුගුණ තත්ත්ව දර්ශකය මධ්‍යස්ත මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.රත්නපුර හා ඇඹිලිපිටිය යන නගරවල සුළු…
මත්ද්‍රව්‍ය භාවිත කළ බව තහවුරු වුණොත් සේවය අත්හිටුවීමට වැඩබලන පොලිස්පතිගෙන් නියෝගයක්
වැඩතහනම්ව සිට හෝ සේවය අතහැර ගොස් සිට නැවත සක්‍රීය සේවයට එක්වීමට නියමිත නිලධරයන්, මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව අනාවරණය කර…
ගුවන් යානයක් පෙරළීමෙන් 18 ට තුවාලයි …
කැනඩාවේදී මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 80 දෙනෙකු රැගත් ගුවන් යානයක් ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබස්වන අවස්ථාවේදී ගුවන් යානයපෙරළී අනතුරක්…
නිවසක අවි ගබඩාවක් ..
ගිනිඅවි හා ජීව පතරොම් සමඟ සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (17) දහවල් කාලයේ කටුනායක පොලිස් වසමේ හීනටියන ප්‍රදේශයේදී අත්අඩංගුවට…
අ.පො.ස (සා. පෙ.) නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
2023(2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇත. ඒ අනුව ශ්‍රී…
බේකරි නිෂ්පාදන මිල සංශෝධනය ගැන තීරණය අද.
බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීම පිළිබඳව අද (18) දිනයේ තීරණය කරන බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. අද සිට ක්‍රියාත්මක…
