බේකරි නිෂ්පාදන මිල සංශෝධනය ගැන තීරණය අද.
බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීම පිළිබඳව අද (18) දිනයේ තීරණය කරන බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. අද සිට ක්‍රියාත්මක…
තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි..
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…
රිය අනතුරක්.. 12ක් රෝහලේ…
අද උදෑසන කන්දකැටිය බෝපිටිය මාර්ගයේ වැවේතැන්න ප්‍රදේශයේ දී සිදුව ඇති රිය අනතුරකින් තුවාල ලැබූ 12 දෙනෙකු රෝහල් ගත කර තිබේ.…
ඇප නැතිව ණය දෙන බැංකුවක්..
රජය විසින් නව සංවර්ධන බැංකුවක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවත් පළමු පියවර ලෙස දැනට පවතින රාජ්‍ය බැංකු යාන්ත්‍රණය හරහා ස්ථාපිත…
ජනතාවට සහන මිලට සැමන් පරිප්පු..
අලුත් අවුරුදු කාලය සඳහා ජනතාවට සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර මල්ලක් ලබාදීමට අයවැය මගින් යෝජනා කර තිබේ. සහල්, ටින් මාළු, පරිප්පු,…
රජයේ සේවක වැටුප රුපියල් 8,250ක ශුද්ධ වැඩිවීමක්.. පලමුව 5,000යි..
රජයේ සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් යෝජනා කර ඇත්තේ මෙසේය. ‘ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප මේ වන විටත් රුපියල් 3,000…
රජයේ ඉඩම් ගැන අයවැයෙන් තීරණයක්
නැගී එන ආයෝජක වර්ධනයට ගැලපෙන පරිදි ආර්ථික සංශෝධන පනත වෙනස් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.…
සංචාරක කේෂ්ත්‍රයට අයවැයෙන් වැඩි වාසි
2025 වසරේ ලක්ෂ 25 ඉක්ම වූ සංචාරක පැමිණීමක් අපේක්ෂා කරන බව අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
සංචාරක කේෂ්ත්‍රයට අයවැයෙන් වැඩි වාසි
2025 වසරේ ලක්ෂ 25 ඉක්ම වූ සංචාරක පැමිණීමක් අපේක්ෂා කරන බව අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
පළමු අයවැය අද පාර්ලිමේන්තුවට..
නව රජයේ පළමු අයවැය අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
