තෙත වී 95යි.. වියලි වී 115යි.. රජය වී සහතික මිල නම් කර බැංකුවලට දන්වලා..
වී සඳහා වන සහතික මිල රුපියල් 115ක් ලෙස කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගනු ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද…
ජ’පුර නවක වධය උග්‍ර අමානුෂික වෙයි.. නවක සිසුන් රෝහලේ..
ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ නවක සිසුන් මේ දිනවල ඉතා අමානුෂික නවක වධයකට මුහුණ දී සිටින බව වාර්තා වේ. කළමනාකරණ පීඨය විසින්…
CIDයේ ගොඩ ගැසී ඇති ෆයිල් විසඳන නිලධාරීන් කටයුතු කරන ආකාරය අනුව උසස්වීම් -ජනපති
නීති විරෝධී වාහන සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලට අදාළව ඉදිරි දින කිහිපය තුළ දේශපාලඥයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගැනීමේ හැකියාවක් පවතින බව…
රාත්‍රීයට වැසි ස්වල්පයක් ..
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය බව…
තිදෙනකු කපා කොටා ඝාතනය කරයි..
අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ අද (2) ප.ව. 8ට පමණ 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තවත් නිවසකට ගොස් එහි සිටි තිදෙනෙකු කපාකොටා මෙම ඝාතනය…
අමාත්‍ය බිමල් රත්නායක සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ඛලීඩ් අල් අමේරි අතර විශේෂ හමුවක්
ප්‍රවාහන, මහාමාර්ග,වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ඛලීඩ් අල් අමේරි…
නිදහසට රාජ්‍ය ආයතන පිළිපැදිය යුතුයි
77වන නිදහස් උළෙල විශේෂ අවස්ථාවක් ලෙස සලකා, නිදහස් උළෙල වෙනුවෙන් පෙබරවාරි මස 01 දින සිට පෙබරවාරි 07 වන දින දක්වා…
ඉන්දියානු ආධාර දේශපාලනිකරණය වෙලා තිබුනේ..- සමන්ත
කදුකරයේ ජනතාව වෙනුවෙන් නිවාස 5400 ක් මේ වසර අවසන් විමට ප්‍රථම ඉදි කරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසිය. අමාත්‍ය…
අති විශාල පිරිසක් ශ‍්‍රීපාද වන්දනාවේ.. සියළු රථගාල් පිරී යයි…
මෙම සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනිමත් සමග නල්ලතන්නිය රථ ගාල් තුනම පිරි පැවති බව…
අති විශාල පිරිසක් ශ‍්‍රීපාද වන්දනාවේ.. සියළු රථගාල් පිරී යයි…
මෙම සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනිමත් සමග නල්ලතන්නිය රථ ගාල් තුනම පිරි පැවති බව…
