පුතාගේ මැර ප්‍රහාරයෙන් පියා මරුට..
උඩප්පුව පෙරියකොළණියේ පුත්‍රයෙකුගේ පහරදීමෙන් පියෙක් ඝාතනය වීමේ අවාසනාවන්ත සිදුවීමක් ඊයේ (01) අලුයම් කාලයේ සිදුවී ඇතැයි උඩප්පුව පොලිසිය පවසයි එලෙස මියගොස්…
ජනපතිගෙන් හිටපු ජනපති මහින්ද ගේ නිවස ගැන විශේෂ ප්‍රකාශයක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචි නිවස රජයට ලබාදිය යුතු බවත් අවශ්‍ය නම් සුදුසු නිවසක් ලබාදීමට සූදානම් බවත් ජනාධිපති…
තරුණ පරපුරේ ලිංගාශ්‍රිත රෝග ඉහළට ..
මෙරට තරුණ ප්‍රජාව තුළ HIV සහ ලිංගාශ්‍රිත රෝග ඉහළ යමින් පවතින බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරන්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරප්පේලි මහත්මිය…
වැසි තත්ත්වයේ අඩුවීමක් ..
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (02) සිට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. , මඩකලපුව, අම්පාර සහ මුලතිව්…
නිදහස් දින ආරක්ෂාවට පොලීසියෙන් 1650
නිදහස් දින සැමරුම් උත්සවයේ හා එහි පෙරහුරුවල ආරක්ෂාව සඳහා පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 1,650ක ප්‍රමාණයක් අනියුක්ත කර…
ජනාධිපති අනුර කුමාර දිසානායක
නැගෙනහිර පළාතට සහ උතුරු මැද පළාත සඳහා නව ප්‍රධාන ලේකම්වරු දෙදෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක පත් කරයි. මෙම පත් කිරීම්…
ලුණු මිල ඉහළ යන ලකුණු..
ලුණු ආනයනය කිරීමත් සමගම, ලුණු මිල ඉහළ යනු ඇති බව හම්බන්තොට සෝල්ට් ලිමිටඩ් සමාගමේ සභාපති ටී.කේ. නන්දන තිලක පවසනවා. ඉන්දියාවෙන්…
ව්‍යාජ ස්ටිකර් යෙදු අරක්කු අලෙවි කළ කඩවත බලපත්‍ර ස්ථානයට සීල් තබා දින 8 ක් පසුවෙයි(VIDEO)
නිමල් රාජපක්ෂ- කඩවත රටබීම සිල්ලරට විකුණන ස්ථානයක් පරික්ෂාකොට එහි තිබී ව්‍යාජ ස්ටිකර් සහිත සහ ස්ටිකර රහිත කාලේ බෝතල් 243 ක්…
ට‍්‍රම්ප්ගේ තීන්දුවෙන් ලංකාවේ NGOවලට කෙදිරි ගෑවෙයි…
අමෙරිකා එක්සත් ජනපදය විදේශයන්ට ලබා දෙන මූල්‍ය සහාය තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා දුන් විධායක නියෝගයෙන් ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන…
යාපනයේ සිට ආ ජනාධිපති ආරක්ෂක රථයක් පෙරලේ.. හතරක් රෝහලේ…
ජනාධිපති ආරක්ෂක අංශයට අයත් ජීප් රථයක් අද අලුයම තලාව ඒ 28 මාර්ගයේ 70 වැනි කිලෝමීටර් කණුව අසලදී අනතුරට ලක්ව ඇත.…
