25,000ක් පඩි වැඩි කලොත් අමතර බිලියන 400ක්.. අයවැය අවුලක..
රජයේ සේවකයන්ට ඉදිරි අයවැයෙන් වැටුප් වැඩි කිරීමේදී භාණ්ඩාගාරය ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බව වාර්තා වෙයි. ඊට හේතු වී ඇත්තේ…
ග්රාම නිලධාරීන් වර්ජනයක් අරඹති..
ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය විසින් අස්වැසුම රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කර ඇත. අස්වැසුම ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්නා දත්ත…
පාස්කු ප‍්‍රහාරයේ මහ රහස එලියට.. ස්විට්සරලන්තයේ සිට ප‍්‍රධාන සාක්‍ෂි එයි..
ශ්‍රී ලංකාවෙන් පලාගොස් දැනට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබන මොහමඩ් මහිලාර් මොහමඩ් හන්සිරි හෙවත් අසාද් මවුලානා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා…
ඇල්ල ඕඩීසී – මහනුවරින් ( Ella odyssey ) මංගල ගමන අරඹයි..(PHOTO)
.නිමල් රාජපක්ෂ-දෙස් විදේස් සංචාරකින් වෙනුවෙන්ම ධාවනයට එක්කල ඇල්ල ඹසිඩි දුම්රියේ මංගල ගමන අද පෙරවරුවේ ධාවනයට එක් කෙරිණ. මෙම දුම්රිය උඩරට…
මත් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවකු අත්අඩංගුවට .
නිමල් රාජපක්ෂ දකුණ තල්පිටිය ප්‍රදේශයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් ලක්ෂයක් වටිනා මත්පැන් ,දගර ඇතුළු…
මැදිරිගිරිය පොලිස්ථානාධිපති අත්අඩංගුවට..
මැදිරිගිරිය පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා කාන්තා පොලිස් නිලධාරිනියකට අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත. ළමා හා කාන්තා කාර්යංශයට ලැබුණු…
හෙට සිට වැසි අඩුවන ලකුණු..
හෙට (02) දිනයේ සිට දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (01)…
වාහන ආනයනය සම්බන්ධයෙන් කොන්දේසි 9ක්..
2020 වර්ෂයේ මුල භාගයේ සිට ක්‍රියාත්මක වූ තාවකාලික ආනයන සීමා ඉවත් කරමින් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 304ක් යටතේ වර්ගීකරණය වන පුද්ගලික…
එක පුද්ගලයෙකුට බහාලුම් 323 ක් රේගු ඉතිහාසයේ කිසිදු දිනක ඇවිත් නෑ
එක පුද්ගලයෙකුට අයත් බහාලුම් තොගයක් මුදා හැර ඇති බවට එල්ලවන චෝදනා පදනම් විරහිත බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව…
ඉන්ධන මිලේ සංශෝධනයක්
අද (31)මධ්‍යම රාත්‍රියේ සිට මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියර ගෙන ඇත. ඒ අනුව ලංකා සුපිරි ඩීසල්…
