පොල් ආනයනය කරන්නේ ප්‍රති අපනයන කටයුතු සඳහා පමණයි
පොල්ගෙඩි මිලියන 200 ක ප්‍රමාණයකට සරිලන පරිදි පොල් කිරි, පිටි සහ ශීතකළ පොල් මද යන කාණ්ඩ තුන යටතේ ආනයනය කිරීමට…
පෙම්වතිය මරා පෙම්වතා වස බොයි..
කාලයේ ඇලපාත පොලිස් වසමේ උතුරු දෙල්ලබඩ ප්‍රදේශයේදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී බරපතල තුවාල ලැබීම හේතුවෙන් රත්නපුරය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස්…
හිටපු පාලකයන් කර ඇත්තේ අවිධිමත් සංවර්ධනයක්..
හැටන් දික්ඔය නගර සභාවේ හිටපු පාලකයින් සහ නුවරඑලිය දිස්ත්‍රික්කය නියෝජනය කල ඇතැම් දේශපාලඥයන් අවිධිමත් ලෙස සිදු කල සංවර්ධන කටයුතු හේතුවෙන්…
ඇමති දුම්රිය සේවකයින් අගයයි.(video)
නිමල් රාජපක්ෂ එහිදී රාත්‍රියේ තම ජංගම දුරකථනවල එළිය භාවිතා කරමින් දැඩි පරිශ්‍රමයක් යොදා දුම්රිය පීලි ගත කිරිිමට දුම්රිය සේවකයින් දැඩි…
බහාලුම් නිදහස් කිරීම ගැන රේගුවෙන් විශේෂ ප්‍රකාශයක්..
ආනයන බහාලුම් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පිළිබඳ විශේෂ පැහැදිළි කිරීමේ මාධ්‍ය නිවේදනයක් ශ්‍රී ලංකා…
ධීවරයින්ට රක්ෂණ ආවරණයක් ..
නාගොඩ සුමන . ධීවරයින් සඳහා රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට කටයුතු කරන බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසීය.මේ වන විට…
3 අරන් 2 ගිය 30 අත්අඩංගුවට -ඒ අතර කාන්තාවන් 10 ක්..
නිමල් රාජපක්ෂ පුත්තලම සිට පානදුර දක්වා ධාවනය වු කාර්යාල දුම්රියේ කල ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදි තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබා ගෙන දෙවන පංතියේ…
මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් අද (29) පස් වරුවේ යාපනය ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. පොලිස්…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් කඩිනමින් සේවා සැපයිීමට whats app අංකයක්
නිමල් රාජපක්ෂ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මහජනතාව වෙත සපයන සේවාවන් තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා ව්‍යාපෘතින් රැසක් නව රජය යටතේ මේ…
මෙරට යහපත් කෘෂිකාර්මික පිළිවෙත් නගාසිටුවීමට සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අවධානය
. යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ පණිවිඩය මෙරට ආහාර නිෂ්පාදනයේ සියළු පාර්ශ්වකරුවන් සහ සාමාන්‍ය ජනතාව වෙත ඵලදායීව සහ…
