හිටපු මන්ත‍්‍රී නිවසේදී ඇදවැටී හිස වැදී රෝහලේ..
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක හිටපු පර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා හදීසියේම ඇති වූ…
පාරේ ගිය තරුණියන් දෙදෙනෙකුට පහරදී iPhone Pro max කොල්ල කා පලා යයි..
වව්නියාව ඔිමන්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණියන් දෙදෙනෙකුට පහරදී ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 7 කට ආසන්න අයි ෆෝනයක්…
පලාත් කිහිපයකට විටින් විට වැසි..
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…
ඩෙංගු මර්දන සහකාර නිලධාරීන්ගේ ගැටලුව විසදුම්..
නාගොඩ සුමන. උතුරු පළාතෙ ඩෙංගු මර්දන සහකාර නිලධාරීන්ගෙ ගැටලුව විසඳීමට අවශ්‍ය කටයුතු කරන බව උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගන් මහතා…
අද ප්‍රදේශ රැසක පැය 21 ජලය කපයි..
නාගොඩ සුමන අනුරාධපුර නුවර වැව ජල පවිත්‍රාගාරය පිරිසිදු කිරීම සහ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (29) රාත්‍රී 09.00 සිට හෙට…
අපිත් එක්ක ඉන්න සෙනඟ දකින්න දකින්න එන කරදර වැඩිවෙයි.
තමා සමග සිටින සෙනඟ දකින්න දකින්නට, තමාට එන කරදර වැඩි වන බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පවසයි.. මර්දනයෙන් පමණක් තම…
වැය බරක් වී තිබෙන රාජ්‍ය ආයතන කොටස් වෙළෙඳපොළට සම්බන්ධ කිරීමට..
අයවැයට විශාල වැය බරක් වී තිබෙන රාජ්‍ය ආයතන හෝල්ඩින්ග්ස් සමාගමක් හරහා කොටස් වෙළෙඳපොළට සම්බන්ධ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් මේ වනවිට සොයා…
ශ්‍රී ලංකාව සිය විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වඩාත් අවධානයකින් කටයුතු කළ යුතුයි
නාගොඩ සුමන අමෙරිකානු ජනාධිපති ධූරයට ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව ද සිය විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වඩාත්…
ඉන්දියාවෙන් ආනයනය කල මෙට්‍රික්ටොන් 1485 පළමු ලුණු තොගය අද (28) බෙදා හැරීමට..
ඉන්දියාවෙන් ආනයනය කල මෙට්‍රික්ටොන් 1485 පළමු ලුණු තොගය අද (28) බෙදා හැරීමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති…
රජයේ වී ගබඩා 84ක් පිරිසිදු කිරීමේ කටයුතු අවසන් ..
නාගොඩ සුමන රජයේ වී ගබඩා 84ක් පිරිසිදු කිරීමේ කටයුතු මේ වනවිට අවසන් කර ඇතිබව වී අලවි මණ්ඩලය පවසයි.යුද හමුදාවේ ශ්‍රම…
