ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ආණ්ඩුවට අභියෝග
නාගොඩ සුමන ප්‍රාදේශී සභා මැතිවරණයේදී ආණ්ඩුවට අභියෝග කිරීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මංත්‍රී වජිර අබේවර්ධන මහතා…
ග්‍රහලෝක කිහිපයක් පියවි ඇසින් දැකගන්න මෙන්න අවස්ථාව
නාගොඩ සුමන ග්‍රහලෝක හයක දුර්ලභ පෙළගැස්මක දර්ශනීය දසුනක් මේ දිනවල නිරීක්ෂණය කිරීමට හැකියාව ඇතිබව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා හා අභ්‍යවකාශ…
අපරාධ මර්දනය කිරීමේ අරමුණින් පළාත් මට්ටමින් අපරාධ කොට්ඨාස කඩිනමින් පිහිටුවීමට ..
සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමේ අරමුණින් පළාත් මට්ටමින් අපරාධ කොට්ඨාස ඉදිරි සතිදෙක ඇතුළත පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතිබව මහජන ආරක්ෂක…
බන්ධනාගාර සිද්ධිය විමර්ශනයට විශේෂ කණ්ඩායමක් ..
-නාගොඩ සුමන ගාල්ල බන්ධනාගාර තුළ ඊයේ (26) ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් පත්කර ඇතිබව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක…
විදුලි බිල පහල දැමීම යලි සමාලෝචනය කරන්න යයි…
මෑතකදී සිදු කරන ලද විදුලි බිල පහත දැමීම යළි සමාලෝචනය කිරීම සඳහා රජය සූදානම් වෙමින් ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය…
ප්‍රබල නඩු 11ක් ලෑස්තියි.. හතරකට වහාම නඩු.. ඔවුනට අධි චෝදනා…
පසුගිය රජයන්හි පාලන කාලයන් තුළදී සිදුවූ වංචා දූෂණ, මනුෂ්‍ය ඝාතන අයථා වත්කම් රැස්කිරීම් ඇතුළු බරපතළ ගණයේ වැරදිවලට අදාළව නඩු 11…
හංවැල්ල සමුපකාරයෙන් මාලිමා පිල පරාදයි..
හංවැල්ල විවිධ සේවා සමූපකාර සමිතියට නිලධාරීන් තෝරා පත් කර ගැනීමට පැවති නිලවරණයේදී ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම පරාජයට පත්ව…
සහල් මිල දහයකින් වැඩි කිරීමෙන් මහ මෝලෙකුට බිලියනක අමතර ලාබයක්..
රුපියල් 10කින් සහල් පාලන මිල ඉහළ දැමීම නිසා පමණක් එක් හාල් මෝල් හිමියෙකු අවම වශයෙන් කෝටි 50ක පමණ ලාභයක් ලැබූ…
මත්කුඩු තොගයක් සමග අයෙක් අත්අඩංගුවට..
එන්සි නැමති ගංජා මිශ්‍ර මත්කුඩු කිලෝ හයයි ග්රැම් අටසියක් සමග සැකකරුවෙකු හැටන් පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින්අත්අඩංගුවට ගෙන ඇත.…
ඩොලරය 350 තිබූ බංකොලොත් රට අද අපි වෙනස් කලා..- ඇමතිනි සරෝජා
බංකොලොත් රාජ්‍යයක් යැයි ලේබල් ගසා තිබූ රටක්, රුපියල් 350ක් දක්වා ඩොලරය ඉහළ නැග තිබූ රටක් අද වන විට පරිවර්තනයකට ලක්…
