විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය වූ රටවිරුවන්ගේ දරුවන්ට පාසල් උපකරණ
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල නිරතව සිටින හා යලි දිවයිනට පැමිණි ශ්‍රමිකයින්ගේ දූ දරුවන් සදහා…
අභ්‍යන්තර ගුවන්ගමන් ඇරඹීමේ වැඩපිළිවෙලක්(VIDEO)
නිමල් රාජපක්ෂ- මෙරට අභ්‍යන්තර ගුවන්ගමන් රජයෙන් ඇරඹීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග , වරාය හා ගුවන්…
මහින්දගේ මරණින් පසු ඔහුගේ දේහය මමියක් කර සංරක්ෂණය කරන්නැයි කියයි..
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අභාවයෙන් පසු ඔහුගේ දේහය මහජන ප්‍රදර්ශනය සඳහා සංරක්ෂණය කල යුතු යයි හිටපු නියෝජ්‍ය කථානායක අජිත්…
දෙසීයේ තිබූ රටඉදි බද්ද ටික දිනකට රුපියලට බස්සයි..
රටඉඳි ආනයනයේදී පවතින විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩු කර ඇත. මුදල් අමාත්‍යංශය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම…
වී කිලෝවකට 150ක් මා කිසිදා ඉල්ලා නෑ..- නාමල්
වී කිලෝවක් සඳහා රුපියල් 150ක මුදලක් ලබාදිය යුතුය යුතු යැයි තමන් කිසිදා පවසා නැතැයි කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා…
නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ පත්කරයි. ඒ අනුව එළඹෙන ජනවාරි 29…
යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරු වර්ජනයක..
ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් යාපනය විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල ආචාර්යවරුන් දේශන වර්ජනයකට එක්ව සිටින බව ආචාරය වරුන්ගේ සංගමය පවසයි. සිය ඉල්ලීම්…
වාහන ගෙන්වීම පිළිබද අති විශේෂ ගැසට් නිවේදනයක්..
වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කල බව මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර…
දුම්රියෙන් ජනතාවට කොල එළියක් (video)
නිමල් රාජපක්ෂ- ජනවාරි 31 වැනි දින සිට යාපනය දක්වා රාත්‍රි තැපැල් දුම්රිය ධාවනය ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර…
