මේ වසරේ පළමු පාසල් වාරය හෙට ඇරඹෙයි
නාගොඩ සුමන 2025 වසරේ සිංහල සහ දෙමළ සිසුන් සඳහා පළමු පාසල් වාරය හෙට (27) ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය…
ඹ්මන්තයේ දුම්රිය පීලි පැනීමක් ..
කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා පැමිණෙමින් තිබූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක් ඕමන්තේ දුම්රිය ස්ථානය අසලදීඅද (26) පස්වරු 4ට පමණ පීළීපැන තිබේ.…
කලහකාරී තත්ත්වය පාලනය කරයි..
නාගොඩ සුමන ගාල්ල බන්ධනාගාර තුළ අද (26) දහවල් ඇතිවූ කලහකාරී තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය ඇතිබව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර…
බස් අනතුරින් 29 තුවාල
නාගොඩ සුමන ගාල්ල අඟුළුගහ හන්දිය ප්‍රදේශයේ සිදුවූ බස්රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
සමථ මණ්ඩලයේදී පහර දී මරයි..
කාලයේ තිහගොඩ පොලිස් වසමේ පෙතන්ගහවත්ත විහාරස්ථානයේ පවත්වන ලද සමථ මූල මණ්ඩලය වෙත පැමිණි දෙපාර්ශවයක් අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් සිදුවූ පහරදීමකදී…
බස් තුනක් එකට හැපී බිහිසුණු අනතුරක්.. විශාල පිරිසක් රෝහලේ..
ඉමදූව පොලිස් වසමේ ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ අඟුළුගහ හන්දිය ආසන්න ප්‍රදේශයේදී ඉමදූව දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ පුද්ගලික බස්…
තජූඩීන්, ලසන්ත යලි ගොඩ ගනී…
වසීම් තාජුඩීන් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එන්නැලිගොඩ අතුරුදන් කරවීම ඇතුළු පසුගිය කාලයේ සිදු වූ මනුෂ්‍ය ඝාතනවලට අදාළ අවසන්…
ඇමති සමන්තගෙන් කෝටි දහයක් ඉල්ලා නඩු දමයි..
වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් හිටපු ආණ්ඩුකාරවර රජිත් කීර්ති තෙන්නකෝන් හට ‘අපහාසාත්මක, වැරදි සහ නොමඟයවන සුළු උපහාසාත්මක’ ප්‍රකාශ 15…
පාරවල් මිනිස්සුන්ගෙන් වහනවා.. උත්තර දෙන්න සූදානමින් හිටපල්ලා..- මහ ගොවියා මාධ්‍ය හමුවක
තෙත නාඩු වී රුපියල් 95ක් සහ වියළි වී රුපියල් 110ක් ලෙස මිලට ගැනීමට චක්‍රලේඛ එවා ඇති බවට තොරතුරු ඇතැයි අනුරාධපුර…
ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළට ජනතාව තුළ යහපත් ආකල්පයක්
නාගොඩ සුමන ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව තුළ මේ වනවිට යහපත් ආකල්පයක් ඇතිබව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා…
