බැරල් තුළින් මතුවු මිලියන ගණනක සිගරැට් (PHOTO)(VIDEO)
නිමල් රාජපක්ෂ-. නීති විරෝධීව ආනයනය කල රුපියල් මිලියන 31.5 ක් වටිනා සිගරට් තොගයක් ශ්‍රී ලංකා රේගු ආදායම් කාර්ය සාධක බළකායට…
විපතටපත් ජනතාව වෙනුවෙන් හැම දෙනාම තම රාජකාරිය නොපිරිහෙලා ඉටුකල යුතුයි.
.නාගොඩ සුමන විවිධ හේතු නිසා විපතටපත් ජනතාව වෙනුවෙන් හැම දෙනාම තම රාජකාරිය නොපිරිහෙලා ඉටුකල යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගන්…
පලාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි ..
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
ගිනි අවියක් සමගින් අයෙක් කොටු.
නාගොඩ සුමන ගාල්ල ඇල්පිටිය පිටුවල ප්‍රදේශයේදි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි.අත්අඩංගුවට ගෙන ඇත්තේ…
රුපියල් 20,000ක මුදලක් අල්ලසක් ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට .
රුපියල් 20,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් ගිරිබාව පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත. ගිරිබාව ප්‍රදේශයේ පුද්ගලයෙකු…
සංගීත ප්‍රසංගවල කාලසීමාව සම්බන්ධයෙන් තීරණයක් ..
රාත්‍රී කාලයේ පවත්වනු ලබන සංගීත සංදර්ශන සහ සංගීත ප්‍රසංගවල කාලසීමාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව…
රනිල්-සජිත් සන්ධානය ඇනකොන්ඩා..
එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය සන්ධාන ගතවීමට එම පක්ෂ දෙකේම ප්‍රබල සාමාජිකයන් පස්දෙනෙකු පමණ විරුද්ධත්වය ඵල පළ කරමින්…
යෝෂිතට මුල්‍ය විශුද්ධිකරණ චෝදනා.. සාක්‍ෂි ප‍්‍රමාණවත් යයි නීතිපති කියයි..
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලද්දේ මුල්‍ය විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
නීති විරෝධීව රජයේ අරක්කු නිපදවයි..
කිරිබත්ගොඩ පොලිස් වසමේ මායා මාවත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර නීති…
විදේශ සංචිතය පහලට..
ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය 2025 දෙසැම්බර් මාසයේදී පහත වැටීමකට ලක්ව ඇත. 2024 නොවැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 6451 සිට…
