මහින්ද නිල නිවසින් යන්න සියළු බඩු පැක් කරයි.. ඉක්මනට ලිපිය එවන්නැයි දන්වයි..
හිටපු ජනාධිපතිවරයෙකු වශයෙන් තමන්ට රජයෙන් ලබා දී තිබෙන නිල නිවසෙන් ඉවත්වීමට වර්තමාන ආණ්ඩුව නිල වශයෙන් දැනුම් දෙන පළමු මොහොතේම තමන්…
හිරේ සිට මෙහෙයවූ මහ පරිමාණ කුඩු ජාවාරමක් අල්ලයි..
වැඩ බලන පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදු කර ගෙන යනු ලබන අපරාධ හා…
ෆෝන් උස්සන්නැතිව ඉන්න එපා.. වහං වී ඉන්න මැති ඇමතිලාට ජනපති දන්වයි..
රජයේ මැති ඇමතිවරුන් හැකි සෑම අවස්ථාවකදීම ලැබෙන දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර දක්වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා උපදෙස් දී තිබේ.…
කසළ කළමනාකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පොලිස් නිලධාරීන් 100 ක් ..
නාගොඩ -සුමන බස්නාහිර පළාතේ කසළ කළමනාකරණ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් නිලධාරීන් 100 දෙනෙකු යෙදවීමට තීරණය කර ඇතිබව මහජන…
ඇප නැතිව ණය දෙන ක්‍රමයක් හදනවා..
ඇප රහිත ණය ක්‍රමයක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ඉදිරියේදී හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා…
අදානිගේ සුලං බලාගාර අහෝසි කරන්නේ නෑ.. වාර්තා අමූලික බොරු..- නලින්ද
අදානි සමූහය විසින් පුනරීන් සහ මන්නාරම සුළං විදුලි බලාගාර රජය විසින් ව්‍යාපෘතිය අවලංගු කල බවට පලවන වාර්තා සම්පූර්ණ අසත්‍ය බව…
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ..
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්…
මල්වතු ඔය ආශ්‍රිතව තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ..
නාගොඩ සුමන මල්වතු ඔය තන්තිරිමලේ ප්‍රදේශයෙන් තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ…
බන්ධනාගාරරෝහලෙන් පැන ගිය සැකකරු, බීමතින් රිය පදවා නැවත අත්අඩංගුවට..
බන්ධනාගාර ගතකර සිටියදී පලාගිය සැකකරුවෙකු, බීමතින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී තඹුත්තේගම පොලීයිය අත්අඩංගුවට ගෙන ඇත. තඹුත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් තඹුත්තේගම…
අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 92471 කු තවදුරටත් පීඩාවට..
නාගොඩ සුමන පැවති අයහපත් කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.ඒ…
