තරුණ කාන්තාවන්ට පෙනහලු පිළිකා ඇතිවීමේ අවධානමක්..
නාගොඩ- සුමන තරුණ කාන්තාවන් අතර පෙනහලු පිළිකා ඇතිවීමේ අවධානමක් ඇතිබව ජාතික ස්වසන විද්‍යායතනයෙ විශේඥ වෛද්‍ය ශල්‍ය වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා…
බන්ධනාගාරයට උඩින් පැමිණි පාර්සලයේ තහනම් ද්‍රව්‍ය රැසක්..
නාගොඩ -සුමන ගාල්ල බන්ධනාගාරයේ තාප්පයට ඉහලින් විසි කළ තහනම් ද්‍රව්‍ය රැසක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයා ගෙන ඇතිබව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක…
රනිල්ට ස්තුතියි.. පැරදුනු ගමන් ඔහු නිල නිවසක් නොගෙන තම නිවසට ගියා..- ජනපති අනුර
අද වන විට හිටපු ජනාධිපතිවරුන් අතරින් රජයේ නිල නිවාස භාවිතා කරන්නේ තිදෙදෙනකු පමණක් යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන්…
විවාහ වයස පොදු වයස් සීමාවකට..
මෙරට විවාහවන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් යෝජනාවක් ඉදිරිපත්කර තිබේ. සංසදයේ සභාපතිනි අමාත්‍ය සරෝජා සාවිත්‍රි…
හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට..
හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස්…
රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි
ඌව පළාතේත් අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ…
ඌව හොකී තරඟාවලියේ සමශුරතාවය ගුවන් හමුදාව සහ පොලිස් කණ්ඩායම දිනා ගනී.
බදුල්ල ධර්මදූත විද්‍යාලීය ආදි ශිෂ්‍ය හොකී සංගමය පාසල තුළ සහ ඌව පළාත තුළ හොකී ක්‍රිඩාව නංවාලීම අරමුණු කරගනිමින් දැවැන්ත විවෘත…
දින 19 ට සංචාරකයින් 153761 මෙරටට ..
නාගොඩ- සුමන වසරේ ගතවූ මුල් දින 19 තුල මෙරටට සංචාරකයන් 153761 දෙනෙකු පැමිණ ඇතිබව සංචාරක මණ්ඩලය පවසයි. ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන්…
වී වල සහතික මිල සංශෝධනයට කමිටුවක් පත් කෙරේ
නාගොඩ- සුමන වී වල සහතික මිල සංශෝධනය සඳහා කමිටුවක් පත් කර ඇති බව වී අලෙවි මණ්ඩලයෙ සභාපති මංජුල පින්නලන්ද මහතා පැවසීය.එම…
ඹෟෂධ සැපයුම් කරුවන් මාර්තු වලට පෙර ලියාපදිංචි කෙරේ
නාගොඩ සුමන ඖෂධ සැපුයම්කරුවන් අතර තරගකාරීත්වයක් නිර්මාණය කිරීම තුළින් ඖෂධ මිල විශාල ලෙස පහළ දැමීමට හැකිවූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය…
