අයවැයෙන් වැටුප් නොකොලොත් තීරණයක්..
එළඹෙන අයවැයෙන් වැටුප් වැඩි කිරීමට කටයුතු කල යුතු බව එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිති සම්මේලනයේ සමන් රත්නප්‍රිය පවසයි. ඒ අනුව…
නීති-රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යා නොහැකියි..
නීති-රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත් රටක සම්ප්රදාය ඉතාම වැදගත් අංගයක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. බුදු…
වැලි කතරේ සීත සෘතුව සමරමින් (PHOTO)-(VIDEO)
නිමල් රාජපක්ෂ විදේශිකයන් අපේ රටට පැමිණ බදුලු බණ්ඩාරවෙල , නුවර එළිය වැනි සුන්දර ස්ථාන නැරඹීමට පුරදු වී සිටිති , ඹවුන්…
රියදුරන්ට පොලීිසියෙන් රතු එළියක්..
අපරික්ෂාකාරි රිය ධාවනය හේතුවෙන් පසුගිය කාලයේ කොළඹ නගරයේ මාර්ග අනතුරු විශාල ප්‍රමාණයක් සිදුවුන බැවින් නව තාක්ෂණය උපයෝගි කරගනිමින් කොළඹ නගරයේ…
රුවන්වැල්ලෙන් 33 ලක්ෂයක දඩ ආදායමක් (photo)(video)
නිමල් රාජපක්ෂ- දෙහිඹ්විට දැරනියගල ,යටියන්තොට, රුවන්වැල්ල හා බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කල සෝදිසි මෙහෙයුම් වලදී නීති විරෝධි මත්පැන් ජාවාරම් කරුවන්…
මහ මෝල් හිමියන් වී, සහල් සගවනවා කියන්නේ අමු බොරු.. එහෙම නෑ..- ජනාධිපති
මහා පරිමාණ මෝල් හිමියන් කිහිපදෙනෙකු වී තොග සඟවාගෙන සිටින්නේ යැයි පැවසුනත් එය බොරුවක් බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.…
එකම සහල් ටෙන්ඩරේ හතර සැරයක් රිජෙක්ට් වුනේ නෑ.. ටෙන්ඩර් හතරක් ෆේල් වුනා..- වසන්ත
එකම ටෙන්ඩරය හතර වතාවක් ප්‍රතික්ෂේප වූ බවට විපක්ෂය නඟන චෝදනා අසත්‍ය බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය…
පොල් අර්බුදය තීව්රයි.. පොල් ගෙඩි කෝටි 20ක් රටින් ගේන්නැයි කියයි…
පොල් ගෙඩි මිලියන 200ක් පමණ කඩිනමින් ආනයනය කිරීමට කටයුතු කරන ලෙස රජයට යෝජනාවක් යෝජනා කර ඇත. ඒ මෙම වසරේ පළමු…
වී මිල දී ගන්නා මෝල් හිමියන් ලියාපදිංචිය අනිවාර්යයි
මුල්කිරිගල ගුණරත්න මහ කන්නයේ වී මිලදී ගන්න සියලු ම මෝල් හිමියන් සහ ගබඩා කරුවන් රජයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය බව වෙලඳ…
ගිනි අවි සම්බන්ධයෙන් සිදුකල විගනණය අවසන්..
නාගොඩ- සුමන ජීවිත ආරක්ෂාව සඳහා ලබාදී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සම්බන්ධයෙන් සිදුකල විගනණය මේ වනවිට අවසන් බව ආරක්ෂක අමාත්‍යාංශය…
