වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ ගත් ගැබිනි කතට මෙලොව හැරයයි..
පිළිගත් වෛද්‍යවරයෙකුගේ වෛද්‍ය නිර්දේශයකින් තොරව අවිස්සාවේල්ල ප්‍රදේශයේ පෞද්ගලික ඔසු සලකින් ලබාගත් ඖෂධයක් පානය කිරීමෙන් තෙමස් ගැබිනි මවක් හෝමාගම මූලික රෝහලේදී…
සුරාබදු අධිකාරීලෙස ප්‍රදීප් ජයසිංහයන් ගම්පහට..(VIDEO)
නිමල් රාජපක්ෂගම්පහ සුරාබදු අධිකාරී ලෙස පි.කේ.එස් .ඩබ්ලිව් ජයසිංහ මහතා පෙරේදා (07)පෙරවරුවේ එළඔුණ සුභ මොහොතින් සිය ධුරයේ වැඩ බාරගත්හ.සුරාබදු දෙපාර්තුමේන්තුවේ වසර…
උඩරට දුම්රිය ධාවනයට බාධා
උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය සහ ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගයට ඊයේ රාත්‍රියේ පස් කණ්ඩියක් කඩාවැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට මේ වනවිට…
තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි..
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ වයඹ…
ඉන්ධන පිරවුම් හලක ගින්නක්-4 මරුට..
කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වැහැර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක අද (08) අලුයම විශාල ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගින්නෙන් පුද්ගලයින් සිව් දෙනෙක්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන සමාලෝචනයට අදාළ සාකච්ඡා සාර්ථකයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදුවී ය. ශ්‍රී ලංකා…
කොළඹ නගර සභා ඡන්ද විමසීම අත්හිටුවමින් අධිකරණ නියෝගයක්…
ඉදිරි පලාත් පාලන මැතිවරණයට අදාලව කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර…
කොළඹ කොටස් දැවැන්ත පල්ලමක.. විකුණන්න පොරකති..
අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක විශාල වශයෙන් පහල ගොස් ඇත. අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය…
රාජකීය විදුහලට නව විදුහල්පතිවරයෙක් පත් කරයි…
කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස අතුල විජයවර්ධන මහතා පත් කර තිබේ. ඊට පෙර විදුහල් කිහිපයකම විදුහල්පති ධුරය එ් මහතා විසින්…
අවුරුදු සමයේ ගම්බිම් බලා යන ජනාතට විශේෂ ප්‍රවාහන පහසුකම් ..
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගීන් සඳහා ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් දුම්රිය දෙපාර්තමේන්තුව සහ ගමනාගමන කොමිෂන්…
