අල්ලස් ගත් විදුහල්පති 31 දක්වා රිමාන්ඩ්..
අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයෙකු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර…
කෝටි 6 මත්ද්‍රව්‍ය සමගින් 2 කටුනායකදි කොටු ..
රුපියල් කෝටි හයකට අධික වටිනාකමකින් යුතු “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ 06 යි ග්‍රෑම් 630 ක් මෙරටට රැගෙන ආ ගුවන් මගීන් පැමිණි…
අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 17599 පීඩාවට ..
නාගොඩ- සුමන පැවති වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 13 අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 47 පවුල් 5930ක අයත් පුද්ගලයන්…
නිෂ්පාදන වල මිළ ගණනද පහළ දැමිය යුතුයි..
නාගොඩ සුමන විදුලි ගාස්තු පහළ දැමීම හේතුවෙන් නිෂ්පාදන වල මිළ ගණනද පහළ දැමිය යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා…
පොරොන්දු වූ දෙමල ජන ගැටළු විසදන ව්‍යවස්ථාව ගේන්න..- TNA
මැතිවරණයට පෙර පොරොන්දු වූ පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හා සකස් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධානය සඳහන්…
ක්‍රිෂ් ව්‍යාපෘති ප්‍රවර්ධකයා ඉන්දියාවේදී අත්අඩංගුවට..
ක්‍රිෂ් ව්‍යාපෘති ප්‍රවර්ධකයා වන අමිට් කට්යාල් නමැත්තා මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය…
යාපනේට සුළි සුළගක්.. සිය ගණනක් විපතේ..
අධික වර්ෂාව සමග ඇති වූ සුලිකුණාටුවක් හේතුවෙන් යාපනයේ ප්‍රදේශ කිහිපයකදී පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර නිවාස හානි සමගින් පුද්ගලයින්…
අක්කර දහස් ගණනක් යට කරමින් ගල්ඔය අමුණ කැඩී යයි…
ගල්ඔය නේනකාඩු ප්‍රදේශයෙන් ඉවුර බිඳී යාමෙන් ජල ගැලීම් තත්වයක් ඇතිව තිබේ. මේ හේතුවෙන් දීඝවාපිය ජනපදයේ පීදී තිබූ අතර අස්වැන්න නෙළීමට…
වෙඩි තැබීම් 08කින් පුද්ගලයන් 06 ද මියගොස්
නාගොඩ -සුමන වසරේ මේ දක්වා කාලය සිදුවූ වෙඩි තැබීම් 08කින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.මියගිය…
මහින්දගේ නිවසේ කුළිය ලක්ෂ 46යි.. ගෙව්වේ නැත්නම් රජයට පවර ගන්නවා..- ජනපති
පෙර ආණ්ඩු සමයේ මැති ඇමතිවරුන් ආරක්ෂකයන් පිරි වාහන පිරිවරා ගෙන ගිය ද අද කිසිදු ඇමතිවරයෙකු ආරක්ෂකයන් හෝ වාහන පෙළපාළිවලින් ගමන්…
