විපක්ෂයේ 40 ගේ අත්සන් ලේඛනයක් ඉදිරියේ ආණ්ඩුව දණ ගැහුවා
තුනෙන් දෙකක බලය සමඟ ඕනෑම විශ්වාසභංගයකට සූදානම් කියූ ආණ්ඩුව, මේ වන විට ඉල්ලා අස්වීමට පටන්ගෙන ඇති බව සමගි ජන බලවේගයේ…
යතුරු පැදි අනතුරින් දියණිය ජිවිතක්ෂයට ..
මහනුවර, විලියම් ගොපල්ලව මාවතේ, මත්ස්‍ය වෙළෙඳපොළ ඉදිරිපිට දී ගැටඹේ දෙස සිට මහනුවර දක්වා ගමන්ගත් යතුරුපැදියක් වාහනයක ගැටීමේන් යතුරු පැදියේ ගමන්කල…
පෙත්සම් විභාගය හෙටට කල්යයි
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ කලින් ප්‍රශ්න තුනක් පිට වූ බව කියන පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගයක් පවත්වන ලෙස…
පෞද්ගලික අංශය ආනයනය කළ සහල් තොග
පෞද්ගලික අංශය මේ දක්වා මෙරටට ආනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 4,800ක් දක්වා ඉහළ ගොස් ඇති බවරේගු මාධ්‍ය ප්‍රකාශක,…
ජනපති ඉන්දීය රාජ්‍ය ත්‍රාත්ත්‍රික සාකච්ජා අරඹයි
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක් සඳහා සහභාගි වී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(15) රාත්රියේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.…
ඉන්දියාවෙන් ජනපතිට උණුසුම් පිළිගැනීමක්
තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (15) පස්වරු 5.30 පමණ ඉන්දියාවට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය…
අමාත්‍යංශ 5 කට වැඩ බලන ඇමතිවරු පත්කරයි..
නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.…
රැජින හා සාගරිකා එකිනෙක ගැටෙයි..
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී රජරට රැජින හා සාගරිකා දුම්රියේ එංජිම අද (15) පෙරවරුවේ එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විමර්ශනයක්…
උත්සව සමයේ බිත්තර රුපියල් 35 වැඩියෙන් ගන්න එපා..
එළැඹෙන උත්සව සමය වෙනුවෙන් අද සිට බිත්තරයක් රුපියල් 30ත් 35ත් අතර සිල්ලර මිලට අලෙවි කිරීමට තීරණය කර තිබෙන බව සමස්ත…
වෑන් රථයන් ප්‍රපාතයට- අයෙක් මරුට
රිවස්ටන් – ලග්ගල මාර්ගයේ ගමන්ගත් වෑන් රථයක් අද (15) පස්වරුවේ අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව ඇත. මෙම වෑන්…
