වෑන් රථයන් ප්‍රපාතයට- අයෙක් මරුට
රිවස්ටන් – ලග්ගල මාර්ගයේ ගමන්ගත් වෑන් රථයක් අද (15) පස්වරුවේ අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව ඇත. මෙම වෑන්…
විදේශ රැකියා ලබා දෙන බවට ලක්ෂ ගණන් මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට
විදේශ රැකියා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ 43 කට අධික මුදලක් වංචා කළ සැකකරුවෙකු කින්නියා ප්‍රදේශයේදී ඊයේ (14) හක්මණ පොලීසිය අත්අඩංගුවට…
පුතාගේ පොලු පහරින් මවක් ඝාතනය කෙරේ.
. තම මව සමග ඇතිවු බහින් බස් වීමක් දුර දිග යාමෙන් සිය පුතා එල්ලකල පොලු පහරකින් මව ඝාතනය කර තිබේ.…
මි.මී.100 ඉක්මවු වැසි පලාත් කිහිපයකට ..
නැගෙනහිර පළාතේ අද (15) විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ…
ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
නැගෙනහිර පළාතේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල…
ලේක්හවුස් පොහොට්ටු ලොක්කා මාරු කරයි..
ලේක්හවුස් ආයතනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සභාපති චන්දන බණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇත.…
හමුදාව යොදා අලි කැලේට එලවන ක්‍රියාමාර්ගයක් ඇරඹුවා..- නියෝජ්‍ය ඇමති
වන අලින් වගා හානි කිරීමට සම්බන්ධයෙන් මේ මොහොතේ කළ හැකි ඉක්මන්ම පියවර සියලු අංශ එකතු කරගෙන අලි පලවා හැරීමේ කටයුත්ත…
සුදුසුකම් ඔප්පු කිරීමට අපොහොසත් වුනොත් අනික් මන්ත්‍රීවරුන්ද ඉල්ලා අස්විය යුතුයි
අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ප්‍රශ්න කිරීම හේතුවෙන් කථානායක අශෝක රංවල සිය ධූරයෙන් ඉල්ලා අස්වීම ප්‍රශංසනීය කාරණයක් බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී…
නව පාසල් වාරය ආරම්භ වීමට පෙර සිසුන්ට නිල ඇඳුම් ..
නව පාසල් වාරය ආරම්භ වීමට පෙර සිසුන් අතට පාසල් නිල ඇඳුම් ලබාදීමට උපදෙස් දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ…
වෙඩි තැබීමකින් කාන්තාවට බරපතලයි…
මාලිගාකන්ද අධිකරණයේ නඩු කටයුත්තකට පැමිණි යුවළක් ඉලක්ක කර ඒ අසලදී අද (14) සිදුකළ වෙඩිතැබීමකින් 40 හැවිරිදි කාන්තාවක් බරපතළ තුවාල ලබා…
