වැලිපන්න යුධ පිටියක් වෙයි..
වැලිපැන්න පොලිස් වසමට අයත් වැලිපැන්න ගබඩා හන්දිය ප්‍රදේශයේ පිහිටි අවන්හලකට ආහාර ලබා ගැනීමට ගිය පුද්ගලයින් හා ආපනශාලාවේ හිමිකරුවන් අතර ඇති…
ඖෂධ මිලේ වෙනසක් වෙයිද ..
ජනතාවට වඩාත් සහන මිලට ඉදිරියේදී ඖෂධ ලබා දීමට හැකියාව ලැබෙනු ඇතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම…
රටින් ගෙනආ සහල් වල ගුල්ලන්
පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කළ බහාලුම් 3ක ඇති සහල් තොග පරිභෝජනයට නුසුදුසු සහල් බවට ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් හඳුනාගෙන තිබේ.…
කතානායකමට පෝලිමක් ලෑස්තියි…
පාර්ලිමේන්තුවේ පුරප්පාඩු වී ඇති කථානායක ධුරය සඳහා මන්ත්‍රීවරුන් තිදෙනකුගේ නම් යෝජනා වී ඇති බව වාර්තාවේ. නියෝජ්‍ය කතානායක රිස්වි සාලි, පාර්ලිමේන්තු…
පොල් හිගය රිලවුන් පිටින් යවන්නේ ඡන්දෙට සල්ලි නොදුන් නිසා..
රට තුල ඇති වී තිබෙන පොල් හිගය රිලවුන් පිටින් යවන්නේ උන්ට කතා කිරීමට නොහැකි නිසාත් ඡන්දෙට සල්ලි නොදුන් නිසාත් බව…
බොරු සුදුසුකම් පෙන්නූ මාලිමාවේ මන්ත්‍රීවරුන් ඉල්ලා අස්විය යුතුයි…- නාමල්
අසෝක රංවල මහකා එල්ල වූ චෝදනා මත කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රශංසනීය බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කරයි. නමුත්…
අශෝක රන්වල මන්ත්‍රීකමෙන් අස් නොවෙයි.. දිගටම ජනතා සේවයේ..
අශෝක රන්වල මහතා සිය කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර දිසානායක මහතාට යොමු කර ඇති බව වාර්තා වේ. ඒ…
සංචාරකයින් මිලියක 1.9 මෙරටට..
2024 වසරේ ගතවූ කාලය තුළදී සංචාරකයින් මිලියන 1.9 කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි ඒ…
මෙරට රිලා ගහණය පාලනය කිරීමට අනිවාර්යෙන්ම කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.
මිනිසා ඉදිරියට විසඳුම නොමැති ප්‍රශ්න පැමිණෙන්නේ නැති බවද පැවසූ ඔහු මෙම ප්‍රශ්නය සඳහාද විවිධ ව්‍යාපෘති වලින් දැනටමත් සලකා බලමින් ඇති…
නව කථානායකවරයෙකු පත් කිරීමේ කටයුතු මීළඟ පාර්ලිමේන්තු රැස්වීමේදී ..
ස්ථාවර නියෝග 6/1 අනුව, කථානායකවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම් දීමෙන් පසු, නව කථානායකවරයෙකු පත් කිරීමේ කටයුතු මීළඟ…
