උල්කාපාත වර්ෂාවක් අද සහඋල්කාපාත වර්ෂාවක් අද සහ හෙට
ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (13) සහ හෙට (14) රාත්‍රියේ දැකගැනීමට හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. මෙම උල්කාපාත…
ප්‍රවාහන ඇමතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් ..
දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය…
රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
රටේ මූල්‍ය පද්ධතියේ ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස්…
විටින් විට තැනින් තැන වැසි..
උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි. සෙසු…
රිළවුන් වන්ධ්‍යාකරණය කිරීමේ නියමු ව්‍යාපෘතියක්
ගහනය ඉහළයෑමෙන් වගාවන්ට සහ දෛනික ජනජීවිතයටද බලපෑම් එල්ල කර ඇති රිළවුන් වන්ද්‍යකරණය කිරීමේ නියමු ව්‍යාපෘතියක් මාතලේදී අද ආරම්භ කෙරුණා. මෙහිදි අල්ලා…
මත් ජාවාරම තිත -බලපත්‍ර කොන්දේසි කඩකලොත් නීතිය දැඩිව (POTHO)(VIDEO)
නිමල් රාජපක්ෂ-නීති විරෝධී මත්පැන් දිවයිනෙන් තුරන් කරන්න වැඩ පිළිවෙලක් ඉදිරියේදී දියත් කරන බවත් ,බලපත්‍ර ලාභීන් අනිසි ආකාරයෙන් මත් පැන් ජාවාරම්…
රු. 75,000 ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
2021 වසරේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතිවිරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු…
සජබ ජාතික ලැයිස්තුවේ ඉතිරි 4දෙනා..
සමගි ජන බලවේගයේ පුරප්පාඩු වී තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 සඳහා වන නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.…
තෙල් නැවක් ආපසු හැරී යයි..
ඉන්ධන පිරවුම්හල් ගැටළුවක් හේතුවෙන් මෙරට තුළ ඉන්ධන අළෙවි කරන විදේශ සමාගමක් ආනයනය කළ ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000 ක් රැගත් නෞකාවක්…
කතානායකගේ ‘ආචාර්ය’ පට්ටම පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ගලවයි…
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ කතානායක අශෝක රන්වල මහතාගේ නම ඉදිරියෙන් මුලින් යොදා තිබූ ‘ආචාර්ය’ කොටස ඉවත් කර තිබේ. වෙබ් අඩවියෙහි පෙර…
