‘අශෝක රන්වල’ අපේ සරසවියේ ඉගෙනගෙන නෑ.. ජපානයේ වසේදා සරසවිය කියයි…
කථානායක අශෝක රන්වල මහතා ජපානයේ වසේදා විශ්ව විද්‍යාලයේ උපාධියත් හදාරා ඇති බවට කරන ලද ප්‍රකාශය අසත්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී…
හොර උපාධි කවුරු වුවත් හෙලි කරනු..- IMF සාකච්චා කණ්ඩායමේ ආචාර්ය කිහිඹියහෙට්ටි
හොර උපාධි නම් කවුරුන් වුවත් අනාවරණය කළ යුතු බවත් එසේ නැතිනම් සැබෑ උපාධිධාරීන්ට ඇති වටිනාකම කුමක්දැයි රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා…
කතානායක උපාධියේ විස්තර හෙලි කරයි..
කතානායක අශෝක රන්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ඇතිවී තිබෙන සංවාදයට ඔහු බීබීසී පුවත් සේවයට අදහස් පළ කර තිබේ. බීබීසී සිංහල…
මම ඇමති කාලෙ අශෝක රන්වල කාර්මික නිලධාරියෙක්.. ආධුනිකත්ව මණ්ඩලයෙන් ආපු කෙනෙක්.. චාමර සම්පත්ගෙ අවංකකම ඔහුට නෑ..
පාරලිමේන්තු මන්ත‍්‍රී චාමර සම්පත්ට තියෙන අවංක කම කතානායක අශෝක රන්වලට නැතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා පවසයි. කොළඹ පැවති…
කතානායකට එරෙහිව විශ්වාසභංගයක්..
කථානායක අශෝක රන්වල මහතා පවසා ඇති පරිදි තම අධ්‍යයන සුදුසුකම්වල සත්‍යතාව පැහැදිලි කිරීමට අපොහොසත් වුවහොත් විශ්වාසභංගයක් ගෙන ඒමට සලකා බලන…
හඳුනා නොගත් උණ රෝගයකින් පස් දෙනෙකු මියයයි…
හදීසි උණරෝගයක් වැළඳීම හේතුවෙන් යාපනය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ රෝගීන්ගෙන් 05 දෙනෙකු සතියක කලයක් තුල මිය ගොස් ඇති බවට යාපනය…
මන්ත්රී අර්චුනා අල්ලා පොලිසියට බාර දෙන්න යයි..
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා නැවත වතාවක් යාපනය ශික්ෂණ රෝහල වෙතට පැමිණ රෝහල් කටයුතුවලට බාධා කරන්නේනම් ඔහුව අල්ලා යපනය පොලීසියට…
මෝල් හිමියන් කියන ගාන හාල් මිල වැඩි කරන්න නම් මොකක්ද ජනාධිපති ධූරයේ තත්ත්වය..
හාල් සහ පොල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ආණ්ඩුව ජනතාවට ජනකාන්තවාදී බොරු ප්‍රකාශ කරන බවට එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය…
නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැරි අයකු අත්අඩංගුවට
නිරුවත් ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍ය වෙත මුදාහරින ලද 19 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුපෙරේදා (10) මුන්දලම පොලිස්…
වැලිකඩ ජේලර්වරියකට මරණ තර්ජන..
“දින 7ක් ඇතුළත උඹව මරා දමනවා… උඹේ පවුලේ අයත් මරා දමනවා” යැයිි වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ ප්‍රධාන ජේලර්වරියකට එම අංශයේ…
