වතුකරයේ ජනතාවට මහල් නිවාස..
වතුකරයේ ජනතාව වෙනුවෙන් මහල් නිවාස ඉදිකිරීමට අවධානය යොමුව ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි. එහි ලේකම්වරයා සඳහන්…
මහ වංචාවක් ගැන නියෝජ්‍ය ඇමතිගෙන් CIDයට පැමිණිල්ලක්..
දුරගමන් සේවා දුම්රිය වල ආසන වෙන්කර ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර බව ප්‍රවාහ සහ…
වැටුප් වැඩි කරන්නැයි විරෝධතා.. පොලිසිය කැදවයි..
කොත්මලේ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් රු පන්දහසක වැටුප් වැඩිවිමක් ඉල්ලා දින පහක් තිස්සේ එම කර්මාන්ත ශාලාව…
ලංවිම සේවකයන්ට නත්තල් බෝනස් දුන්නොත් විදුලි කප්පාදුවක්…
ලංකා විදුලිබල මණ්ඩලය ලැබූ ලාභයෙන් ඉතිරිව ඇති මුදල සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදුනහොත් ලබන ජනවාරි සිට ජූලි දක්වා මාස හයේ එන…
ඊයේ පොල් අසූදාහක් ලැබුනා..- සතොස සභාපති
රජයේ වතුවලින් දෛනිකව පොල්ගෙඩි ලක්ෂ එකහමාරක් ඉදිරියේදී අලවි කිරීමට බලාපොරොත්තු වන බව ලංකා සතොස සභාපති සමිති පෙරේරා මහතා පැවසීය. පොල්…
අදානි සමාගම ඩොලර් මිලියන 553 ක ණය ඉල්ලීම ඉල්ලා අස්කර ගනී..
ඉන්දියාවේ අදානි වරාය සහ විශේෂ ආර්ථික කලාප පෞද්ගලික සමාගම කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතියට අමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය අරමුදල (IDFC)…
ලංවිම සේවකයන්ට නත්තල් බෝනස් දුන්නොත් විදුලි කප්පාදුවක්…
ලංකා විදුලිබල මණ්ඩලය ලැබූ ලාභයෙන් ඉතිරිව ඇති මුදල සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදුනහොත් ලබන ජනවාරි සිට ජූලි දක්වා මාස හයේ එන…
වැඩි මිලට සහල් වික්ක 50කට ලක්ෂය බැගින් දඩ ගහයි..
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් 50කට එරෙහිව ඊයේ (10) දිනයේ නඩු පැවරීමට කටයුතු කල බව පාරිභෝගික කටයුතු අධිකාරියේ…
හඳුනානොගත් උණ රෝගයක් යාපනයේ
යාපනය දිස්ත්‍රික්කයේ හඳුනා නොගත් උණ රෝගී තත්ත්වයක් පැතිර යන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. කෙසේවෙතත් එම රෝගී තත්ත්වය මී…
පනස් ලක්ෂයක් වටිනා විදේශීය මත්පැන් තොගයක් බොරැල්ලෙන් අත්අඩංගුවට(VIDEO)
නිමල් රාජපක්ෂ තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වු රුපියල් ලක්ෂ 50 ක වැඩි වටිනාකමක් ඇති විදේශීය මත්පැන් තොගයක් බොරැල්ල ප්‍රදේශයෙන් එක්…
