වැලිකඩ ජේලර්වරියකට මරණ තර්ජන..
“දින 7ක් ඇතුළත උඹව මරා දමනවා… උඹේ පවුලේ අයත් මරා දමනවා” යැයිි වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ ප්‍රධාන ජේලර්වරියකට එම අංශයේ…
ජපානයේ වසේඩා සරසවියෙන් අධ්‍යාපනය ලබා නැහැ
ජපානයේ වසේඩා සරසවිය තුළ කථානායක අශෝක රන්වල නැමැත්තෙකු අධ්‍යාපනය ලබා නොමැති බවට දන්වා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි, නීතිඥ තලතා…
හිටපු ජනපති මහින්දගේ ආරක්ෂක නිලධාරීන් 116ක් ඉවතට ..
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීමට වර්ථමාන ආණ්ඩුව පියවර ගෙන ඇති බව නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසයි. පොදුජන…
ෆයිසර් මුස්තාෆාගේ නම ගැසට් කෙරේ..
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ෆයිසර් මුස්තාෆාගේ නම ගැසට් කෙරේ. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම…
අලුතින් මත්පැන් බලපත්‍ර ලබාදීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි
නිමල් රාජපක්ෂ –මත්පැන් අලෙවි කිරීම සදහා අලුතින් බලපත්‍ර නිකුත් කිරීම වහාම ක්‍රියාමත්ම වන පරිදි මුදල් ඇමතිවරයාගේ නියෝගය මත අත්හිටවු බව සුරාබදු…
RIU හෝටලය අසල වෙඩි තැබීමක් ගැන පොලිසියට එරෙහි නඩුව කුණු කූඩයට..
2022.10.12 වන දින සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් විසින් බලපිටිය RIU හෝටලය ආසන්නයේදී ත්‍රීරෝද රථ රියැදුරෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ…
ජෙරම් ප‍්‍රනාන්දු කතෝලික රදගුරුවරයෙක් නොවේ…කතෝලික රදගුරු සම්මේලනය
ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා කතෝලික පල්ලියේ රදගුරුවරයකු නොවන හෙයින් කතෝලික පල්ලියේ සාමාජිකයන් ඔහු තම පල්ලියේ රදගුරුවරයකු යැයි සිතා රැවටීමට ලක්නොවිය යුතු…
දොස්තරලාගේ විශ‍්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරයි..
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කරමින් ඇත.…
මිලියන 130 මත්ද්‍රව්‍ය සමගින් අයෙක් කොටු
කහතුඩුව ප්‍රදේශයේ රුපියල් මිලියන 130 ක් වටිනා හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ලග තබා ගෙන සිටි පුද්ගකයකු පොලිස් විශේෂ කාර්ය…
ධීවරයින්ට අනතුරු ඇඟවීමක්..
පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවරයින්ට අද (11) දිනයේ…
