PHIලා කියමින් වෙලදුන්ගෙන් මුදල් කඩා ගනිති..
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනීසිටිමින් වෙළඳ සැල්වලින් මුදල් ලබා ගන්නා කණ්ඩායමක් පිළිබඳ තොරතුරු ලැබී ඇතිබව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙ…
ලොහාන් රත්වත්තේ පෙත්සමක් ඉල්ලා අස්කර ගනි
නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවට තීන්දු කරන ලෙස ඉල්ලා හිටපු…
තවත් අමාත්‍යාංශයකට නව ලේකම්වරයෙක්..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නීතිඥ එම්. ඒ. එල්. එස්…
කැස්බෑ මරණ ගැන නියෝජ්‍ය ඇමති වාර්තාවක් කැදවයි..
ගාල්ල වෙරළ තිරයට ගොඩගසා තිබූ කැස්බෑ මළ සිරුරු සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බව හික්කඩුව වනජීවි කාර්යාලය පවසයි. ගාල්ල කොටුව ප්‍රදීපාගාරය අසල…
පාර්ලිමේන්තු මන්ත‍්‍රීගේ රියේ හැපී කාන්තාවක් මරුට..
වෙන්නප්පුව ප්‍රදේශයේදී කාන්තාවක් වාහනයක හැපීමෙන් බරපතල තුවාල ලබා මියගොස් තිබේ. වෙන්නත්පුව පොලීසිය සඳහන් කරන්නේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර…
අරලිය මෝලට රජයෙන් ඇතුළු වෙද්දී ඩඩ්ලි රටින් පිටවේ…
ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විදෙස් ගත වී තිබේ. මෙරට සහල් අර්බුදය සම්බන්ධනේ ජනාධිපති අනුර දිසානායක මහතා සමග පැවති…
සහල් මෝල් පරීක්ෂාව අරඹයි
පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සහල් මෝල් පරීක්ෂාව ආරම්භ කෙරේ. සහල් මෝල්වලින් දෛනිකව නිකුත් කෙරෙන තොග පිළිබඳ වාර්තා ලබාගන්නැයි, ජනාධිපතිවරයා දුන්…
වැසි තත්ත්වයේ වැඩි වීමක්..
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිර-වයඹ දෙසට ගමන් කරමින් දෙසැම්බර් 11 වනදා පමණ ශ්‍රී ලංකා-තමිල්නාඩු වෙරළට…
ජීවත් වන්න වාසනාව චීන කතක් ..
දුම්රිය පාපුවරුවේ එල්ලී ගමන් කරමින් සිටි චීන ජාතික කාන්කාවක් ඊයේ (07) පස්වරුවේ වැල්ලවත්ත සහ බම්බලපිටිය අතරදී දුම්රිය මාර්ගයේ ගසක අත්තක…
මාකෙවිට කවුඩන්ගහ වෙඩි තැබීමක්- අයෙක් මරුට..
ගම්පහ පොලිස් වසමේ මාකෙවිට කවුඩන්ගහ ප්‍රදේශයේදී අද (8) රාත්‍රියේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු…
