මධ්‍යම අප්‍රිකාවට ගුවන් හමුදාවේ 108ක්..
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරී සඳහා යොදවා ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ සාමාජිකයින් 108 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්…
විදුලි වාහන වලට වඩා හයිබ්‍රිඩ් වාහන හොඳලු..
මෙරටට විද්‍යුත් වාහන ආනයනය කිරීමට වඩා දෙමුහුන් වාහන (හයිබ්‍රිඩ්) වාහන ආනයනය කිරීම ආර්ථික වශයෙන් වඩාත් ඵලදායි බව වාහන ආනයනය කරනු…
වාලම්පුරි 4 සමඟ සැකකරුවන් 2 ක් STF අත්අඩංගුවට..
අධික වටිනාකමකින් යුත් වාලම්පුරි හතරක් අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ,…
රියදුරන්ගේ රන්භාණඩ කොල්ල කෑ කල්ලියක් කොටු ..
කුලී ගමන් යන මුවාවෙන් කුලී රථවල රන් භාණ්ඩ පැළඳ සිටින රියදුරන්ගේ රුපියල් ලක්ෂ පහකට ආසන් මුදල්හා රන්භාණ්ඩ කොල්ලකෑ සැකකරුවන් සිව්…
ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් විශේෂ ප්‍රකාශයක් ..
සංගණන කටයුතු සඳහා නිවාස වෙත පැමිණෙන ගණන් ගැනීමේ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබාදීමට කිසිදු බියක් ඇති කරගත යුතු නැතැයි බව ජනලේඛන…
අයවැය IMF පදයට නැත්නම් වාරිකයත් නෑ.. වෙන තැන්වලින් ණයත් නෑ
මීළඟට නොවැම්බර් මාසයේ දී 2025 වසර සඳහා අයවැය සාමාන්‍ය පරිදි ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා අයිඑම්එෆ් ණය වාරිකය අපට ලබා…
මහ පාතාලයෙක් විදේශයකදී අල්ලයි..
ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල නායකයෙකු විදේශ රටකදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. මොහු හංවැල්ල ප්‍රදේශයේ කේන්ද්‍ර කර…
සතොසට පොල් ලක්ෂ දෙකක්.. ගෙඩියක් 130යි..
ලක් සතොස හරහා දෛනිකව අලෙවි කරන පොල් ගෙඩි සංඛ්‍යාව හෙට (09) සිට ලක්ෂ දෙකක් දක්වා වැඩි කරන බව වෙළෙඳ වාණිජ…
ඉන්ධන බද්දෙන් ලාබ පිරි ඉතිරේ.. දැනට ලාබය බිලියන 140යි..
ඛනිජ තෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම ඉකුත් වසරේ (2023) පළමු මාස අටට සාපේක්ෂව මෙම වර්ෂයේ (2024) පළමු මාස අටේ…
උත්සව සමයේ මහජන පරීක්ෂකවරු සීරුවෙන්..
උත්සව සමය නිමිත්තෙන් මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන නගර ආශ්‍රිතව අලෙවි කරනු ලබන ආහාර පාන පරීක්ෂා කිරිම සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්…
