සහල් මෝල් පරික්ෂාව අද..
පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් අද දිනයේ විශේෂ පරික්ෂාවට ලක්කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. .සහල් මෝල් හිමියන් සහ ජනපති…
තැනින් තැන ගිඟුරුම් සහිත වැසි..
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වූ අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 දී බටහිර-වයඹ දෙසට ගමන් කරමින් තව දුරටත්…
විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යනයට
විදුලි ගාස්තුව සංශෝධනය ගැන විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අධ්‍යනයට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා…
නාඩු තොග 225යි, සිල්ලර 230යි පිළිනොපදින අයට දැඩි ක්‍රියාමාර්ග – ජනපති
නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
හිගයකින් තොරව කුකුළු මස් හා බිත්තර ..
හිඟයකින් තොරව බිත්තර වෙළෙඳ පොළට නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් කටයුතු කරන බවත්, උත්සව සමයේදි බිත්තරයක මිල රුපියල් 45 අඩුවෙන් සිල්ලර…
තවත් බාර් පර්මිට් තුන්සීයක් දෙන්න හිටියේ..- රනිල්
පසුගිය රජය සමයේ නිකුත් කර ඇති මත්පැන් අලෙවිසැල් බලපත්‍ර කිසිවක් රහසින් හෝ නීති විරෝධීව නිකුත් කරන ලද එවා නොවන බවත්…
රිලවුන්, දඬුලේනුන් ඇතුළු වගාහානි කරන වනසතුන් මරන්න දෙන්නැයි ලාල්කාන්තට පක්ෂව විරෝධතා..
වගා හානි සිදු කරන වන සතුන් විනාශ කළ යුතුයැයි කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා විසින් කරන ලද ප්‍රකාශයට එරෙහිව…
ලොහාන් රිමාන්ඩ්..
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එළඹෙන නව වන දක්වා දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ කොළඹ මහේස්ත්‍රාත්…
ලුණුත් නෑ.. ආනයනයට අනුමැතිය ඉල්ලයි..
ඉදිරියේදී ලුණු හිඟයක් ඇතිවීම වැලැක්වීමට ලුණු මෙට්‍රික් ටොන් 20,000ක් පමණ ආනයනය කිරීමට රජයෙන් අනුමැතිය ඉල්ලා ඇතැයි වාර්තා වෙයි. ලුණු හිඟවීමේ…
නදීමාල් පෙරේරාට පහර දේ… තුවාල වී රෝහලේ…
ගායන ශිල්පී නදිමාල් පෙරේරාට පහර දීමක් සිදුව ඇති බව පානදුර උතුර පොලීසිය පවසයි. ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති සංගීත ප්‍රසංගයකට සහභාගී…
