රේගුව ලබාදුන් ඉලක්කයට..
2024 වසර සදහා ලැබී ඇති රුපියල් ට්‍රිලියන 1.53 බදු ආදායම් ඉලක්කය දෙසැම්බර් මස 31 වනදාට පෙර සපුරා ගැනීමේ හැකියාව පවතින…
අදත් වැසි වාර කිහිපයක්..
උතුරු සහ නැගෙනහිර පළාත්වල අද (6) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ දකුණු…
ජනපති ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙසද වැඩ බාරගනී..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස එම අමාත්‍යාංශයේදී අද (05) පස්වරුවේ වැඩ භාර ගත්තේය. වැඩ භාරගැනීමෙන්…
මෙන්ඩිස් සහ සමාගමට සීල් තබයි.
මෙන්ඩිස් සමාගම ගෙවිය යුතු සුරාබද්ද හා ඊට අදාළ 3%ක අධිභාරය වන රුපියල් බිලියන 5.7ක මුදල ගෙවීම පැහැර හැරීම හේතුවෙන් සුරාබදු…
වගා වනසන සතුන්ට ඔ්න දෙයක් කරන්න..- ලාල් කාන්ත
තම වගාබිම් තුළ වන සතුන්ගෙන් සිදුවන වගා හානි සම්බන්ධයෙන් ගොවීන්ට ඕනෑම ක්‍රියාමාර්ගයක් ගත හැකි බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ…
පොල් හිඟයක් නෑ.. තියෙන්නේ මාෆියාවක්..
රට තුළ පොල් හිඟයක් නොමැති බවත් වෙළඳපොලේ කෘත්‍රිම පොල් හිඟයක් ඇති කිරීමේ උත්සාහයක් පවතින බවත් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා…
පොල් තොග වෙලෙදුන්ට වඩා සිල්ලර වෙලදුන් ගිනි කති..
ප්‍රමාණයෙන් විශාල පොල් ගෙඩියක් රු 160 ක තොග මිලකට සිල්ලර වෙලෙදුන්ට අලෙවි කලද, සිල්ලර වෙලෙදුන් විසින් වැඩි ලාභයක් උපයා ගැනිමේ…
බාර් පර්මිට් දෙන හැටි ජනපති කියයි…
සුරාබදු බලපත්‍ර ලබාදීමේ දී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස්…
2025 පළමු මාස හතරට අතුරු සම්මත ගිණුමෙන් රුපියල් බිලියන 1,402 ක් ..
2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුමක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ. එහිදී…
දිග දළ යුගලක් සහිත සත්දන්තයකු පාර මාරුවන අයුරු.(VIDEO)
දීඝ දන්තු මෙන්ම දිග දළ යුගලක් සහිත ඇතෙකු එප්පාවල එළිය දිවුල්වැව ප්‍රදේශයේදී අද (05) උදෑසන එප්පාවල- තලාව මාර්ගය හරහා ගමන්…
