ඉන්දීය ධිවර යාත්‍රා 2 ක් සමගින් 14 මන්නාරම් මුහුදේදී කොටු..
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 02ක් සමග එහි සිටි 14 දෙනෙකු මන්නාරම උතුරු මුහුදේදී…
කංචනගේ නම ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට..
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ඉතිරිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අවසන් තීන්දුව හෙට (06) දිනයේදී ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී…
පාලක ලේකම් අත්අඩංගුවට ..
උතුරේ ‘මහවිරු’ සැමරුම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් රේණුක පෙරේරාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත.…
පලාත් කිහිපයකට වැසිවාර කිහිපයක්
උතුරු සහ නැගෙනහිර පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ දකුණු…
ඹන්ලයින් දුම්රිය ප්‍රවේශපත්‍ර ජාවාරමට තිත-(VIDEO)
නිමල් රාජපක්ෂ දුම්රිය ආසන වෙන් කිරිමේදී අසීමිත ඉල්ලුමක් තිබෙන බැවින් ඹන්ලයින් ක්‍රමවේදය හදුන්වා දුන්නද එම ක්‍රමවේදය හරහා ප්‍රවේශපත්‍ර කිසියම් කූට…
ජනපති සහ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂක අතර හමුවක්
නව රජයේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකු සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්යක්ෂ පරමේෂ්වරන් අයියර් පවසයි. ජනාධිපති…
මෙන්ඩිස් සමාගමේ බලපත්‍රය අත්හිටුවයි..
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය හෙට සිට අත්හිටුවීමට තීරණය කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජෙනරාල් නිශාන්ත ජයවීර මහතා පවසයි.…
සතොසෙන් සහල් කිලෝවක් 220 ට ..
පවතින සහල් අර්බුදයට විසඳුමක් ලෙස අද (04) සිට දිනකට සහල් කිලෝ ලක්ෂ 02 ක් සතොස හරහා ජනතාවට අලෙවි කෙරෙන බව…
ඇමති බංගලා විනිසුරුවන්ට ඉල්ලයි..
මැති ඇමතිවරුන්ගේ භාවිතය සඳහා වෙන්කර ඇති නිල නිවාස තම භාවිතයට ලබා දෙන ලෙස අධිකරණ විනිසුරුවන් තිදෙනකු කර ඇති ඉල්ලීමක් සම්බන්ධයෙන්…
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඡන්ද විමසීමකින් තොරව සම්මතයි
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව අද (04) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත විය.ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ විවාදය ඊයේ (03)…
