වෙන ආණ්ඩුවක් මෙහෙම කලා නම් නාමල් අමුඩෙ ගහං මහා පාරේ…
තමන් බලයට ආ පසු තෙල් ලීටරය රුපියල් 52 තෙක් පහත දමන්නේ යයි පැවසූ වත්මන් ආණ්ඩුව පෙට්‍රල් මිල රුපියල් දෙකකින් අඩු…
යෝජිත ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුකරන මුහුදු ගොඩකිරීම් පිළිබඳ පරිපූරක පාරිසරික බලපෑම් ඇගයීමේ වාර්තාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම ආරම්භ කර බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ඒ සඳහා මාසයක කාලයක් ලබාදී තිබේ. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් එම වාර්තාව ලබාගත හැකිය. මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවි…
බස් නැවතුමේ මුත්‍රා කරන්න එපා කිවු අයෙකුට රියදුරන් දෙදෙනෙකු පහර දෙති..
හැටන් ලංගම බස් නැවතුම්පොලේ පිටුපස ලංගම බස් රථ රියදුරෙකු මුත්‍රා කිරිමට විරෝධය පල කල බස් නැවතුම්පොල භුමියේ වෙලදසැල් හිමියෙකුට පහර…
කාලගුණයේ වෙනසක් ..
උතුරු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත…
ගංවතුර බැස යාමත් සමඟ ඩෙංගු උවදුර ඉහළට..
ගංවතුර ආපදා තත්ත්වයට මුහුණ දුන් උතුරු – නැගෙනහිර ප්‍රදේශවල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. ඒ අනුව මදුරුවන් බෝවිය හැකි…
නීති විරෝධී එකලස් කල ජීප් රියක් අත්අඩංගුවට..
නීතිවිරෝධීව ලෙස එකලස් කරන ලදැයි සැකකෙරන ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක් පොල්ගස්ඕවිට වාහන අලුත්වැඩියා කරන ස්ථානයක තිබී බස්නාහිර පළාත් බුද්ධි…
ලොකු ලුනූ සඳහා වන ආයතනික බදු අඩු කෙරේ
ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑම් එකක් සඳහා වන වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන ඇත. මෙතෙක් පැවැති ආනයනික…
ගිනි මැලයට වැටී මරුට
වගාවන් රැක ගැනීම සඳහා පැල් රකිමින් සිටි කහටගොල්ලෑවේ ගොවියෙකු එකී පැලේ ගිණි මැලයට වැටී සැක සහිත ලෙස මිය ගොස් ඇතැයි…
සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට..
එල්.ටී.ටී.ඊ මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදු කරමින් මහජනයා නොසන්සුන් කිරීම සම්බන්ධව අවුරුදු 28, 35 හා 45 වයස්වල පසුවන මරදාන,…
පලාත් කිහිපයකට අදත් වැසි..
උතුරු පළාතේ අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව,…
